Tharuwakata Pem Kalemi - Comments Thread

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අෆ්ෆා,
    සති 2කකින් අද තමයි එලකිරි පැත්තෙ ආවෙ,:yes: මුලින්ම බැලුවෙ මේක තමයි,
    කතාව එලකිරි වගේ යනව.;);););)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ara highway 1 thiyeddi uba oya parema awada:Pane manda uba nam:P

    ඒකෙ එන්න කොට්ටාවට එන්න එපයි බන්...අනිත් එක ආයි ගාල්ලේ බැහැල මාතර බස් ගන්න එපැයි..එහෙම යන්න ගියාම එපා වෙනවා බන් යනවනම් කෙලින්ම මාතරටම යන්න තියෙන්න ඕනි...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අෆ්ෆා,
    සති 2කකින් අද තමයි එලකිරි පැත්තෙ ආවෙ,:yes: මුලින්ම බැලුවෙ මේක තමයි,
    කතාව එලකිරි වගේ යනව.;);););)

    මටත් එන්න උනේ නෑ සහෝ මේ දවස් ටිකේ....මේක බලපු අයට මල පැනල ඉන්නේ මාත් එක්ක කතාවට බාලගිරි දෝෂෙ කියල....ඒක නිසාම අද කොටස් දෙකක් දාන්න ඉන්නේ...අනිත් එකත දැන් ලියන්න ඕනි...ස්තූතියි සහෝ අදහසට!!! දිගටම මේ එන්න මේ පැත්තේ...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙ මචන් මට මුල් පිටුවෙ තියෙන කොටස විතරයි බලන්න ලැබුනෙ:( උබ ඉට පස්සෙ තව ලිව්ව එවා තියෙනවද:rolleyes: මොන පිටුවලද තියෙන්නෙ :baffled:
    ජයවේවා
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මෙ මචන් මට මුල් පිටුවෙ තියෙන කොටස විතරයි බලන්න ලැබුනෙ:( උබ ඉට පස්සෙ තව ලිව්ව එවා තියෙනවද:rolleyes: මොන පිටුවලද තියෙන්නෙ :baffled:
    ජයවේවා

    මම පිටු ටිකේ ලින්ක් ටික කොපි කර කර ඉන්නකොට මේක ස්ටක් උනා බන්...:( අන්තිම ලින්ක් එක විතරයි කොපි කරන්න තිබ්බෙත්...:sorry: දැන් අයි මුල ඉඳල කොපි කරන්න එපැයි...මම උඹට පී එම් එකක් එවන්නම් ලින්ක් ටික....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම අදනෙ මේක කියෙවුවෙ සාලේ ක්‍යා කථාවක් ද මේ
    මැක්සනෙ දිගටම ලියපන් කො කොල්ලො

    උඹ සිංහල අස්සේ හින්දිත් දාල, මම බලනවා මොකක්ද මේ කියන්නේ කියල:D.....තෑන්ක්ස් බබෝ දිගටම ඉන්න ඕනි හොඳේ...එල
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආයනු ගයනු හල්නයන්න ගමි..............හැදින
    තවමත් කාතාවේ මුල හරියේ................සිටින
    ආයෙත් දෙකක් නැත මගෙ බොක්කට.......වදින
    ඉතිරි ටිකත් කියැවීමට මම...................දුවන
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආයනු ගයනු හල්නයන්න ගමි..............හැදින
    තවමත් කාතාවේ මුල හරියේ................සිටින
    ආයෙත් දෙකක් නැත මගෙ බොක්කට.......වදින
    ඉතිරි ටිකත් කියැවීමට මම...................දුවන

    ආ සස්ලිට් සහෝ.....වෙල්කම් වේවා....ඔය තියෙන්නේ එල කමෙන්ට් එකක් කවියෙන්ම...තෑන්ක්ස් හොඳේ!!! :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ~ updated......(දහවෙනි කොටස මෙන්න) ~

    දැන් මා ඉන්නෙ කතාවෙ දහ වෙනි........කොටසේ
    නුඹ හැකියාව වණනව සොයුරේ...........මෙලෙසේ
    හරහට යනව කක්කුට්ටන් රිසි රිසි................සේ
    තනිවම කෙලින් යනවා ඔබ මිනිහෙකු............සේ

    ආගන්ගේ තරුවක් හට පෙම්..........කලෙමී
    හෙට දින බැලීමට බුක් මාර්ක් කර......ගතිමී
    නියමයි මචන් උඹෙ හැකියා මෙහි.......දකිමී
    දෙන්නට දෙයක් නැත රෙප්වත් දීල........යමී


    ඒකත් දෙන්න ඉඩ නැත.... හෙට දිනයේදී දෙමි...
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Ado Ela machan.. Oya thiyenne kathawa dala.
    Math me tikema thread eka baluwa. Update thibbe nane.

    Onna ekata ada nam kathawa thiyenawa lesatama. :D

     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් මා ඉන්නෙ කතාවෙ දහ වෙනි........කොටසේ
    නුඹ හැකියාව වණනව සොයුරේ...........මෙලෙසේ
    හරහට යනව කක්කුට්ටන් රිසි රිසි................සේ
    තනිවම කෙලින් යනවා ඔබ මිනිහෙකු............සේ

    ආගන්ගේ තරුවක් හට පෙම්..........කලෙමී
    හෙට දින බැලීමට බුක් මාර්ක් කර......ගතිමී
    නියමයි මචන් උඹෙ හැකියා මෙහි.......දකිමී
    දෙන්නට දෙයක් නැත රෙප්වත් දීල........යමී


    ඒකත් දෙන්න ඉඩ නැත.... හෙට දිනයේදී දෙමි...

    :D:P:P:cool::cool::D:D