Tharuwakata Pem Kalemi - Comments Thread

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    film ekakata maru kathwa......

    කීප දෙනෙක්ම මෙහෙම කිව්වා....බලමු අනාගතේදී එහෙම දෙයක් කරන්න පුළුවන් වෙයිද කියල...බොහොම ස්තුතියි!!!:)

    එලකිරි:yes::yes::yes:

    එල මචන් දිගටම දාමු.......
    කතාව නැතුව පාලුවෙන් හිටියෙ

    ela machnag wadiya kal ganna epa

    බොහොම ස්තුතියි සහෝලගේ මේ ගැම්මක් එන අදහස් වලට!!!:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    negala yanawa male kathawa. eka paara kiyawannam ban welawak nha me dawas tikema me paththe enna. PM eka daala thiyapan aawa gaman kiyawanawa ok

    සෝමේ අයිය මොකෝ මේදවස් වල පෙන්න නැත්තේ....අරහේ කට්ටිය බලං ඉන්නවා කතාව දානකන්...අලුත් බිස්නස් එකකට අත ගැහුවා කියල ආරංචියි...එල එල ඔන්න ඒ සියලු කටයුතු සාර්ථක වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරනවා....තෑන්ක්ස් අදහසට!!!:)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියම්යි මචන් ඉතුරු ටිකත් ලියපන්:) ඉලග කොටස් ලියද්දි අලුතෙන් එකතු වෙන චරිත තිබුනොත් එවයි ඩීටෙල්ස් ටිකක් වැඩිපුර දෙන්න කලින් ලියපු එවුන් ගැන නෙමෙයි;)
    ජයවේවා
    11.gif
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    හැමදාම වගේ එලට තියෙනවා !!
    සුගි උබ නම් දෙයියෙක් !! 6 එනවා පුළුවන් නම් සෙට් වෙමු !!
    නොම්බරේ පි.එම් එකක් දාපන් මචන් !!

    ..................................................​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    අනිවා මචන් කතාව ලියන්න පුළුවන් මානසිකත්වයේ ඉන්න වෙලාවක් නම් අනිවා දානවා....එහෙම නැත්නම් කතාව උනත් අවුල් යනවනේ...බොහොම ස්තුතියි අදහසට!!! :)

    Ela ela... Awlak na machan shape eke kathawa dapan. Hadissiyak na. Ikman wela kathawe flow eka awul karaganna epa. Quality is the best machan.

    Aye puluwan una gaman umbata Rep +5 denawa
    ;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2zyftpg.png
    හැමදාම වගේ එලට තියෙනවා !!
    සුගි උබ නම් දෙයියෙක් !! 6 එනවා පුළුවන් නම් සෙට් වෙමු !!
    නොම්බරේ පි.එම් එකක් දාපන් මචන් !!

    ..................................................​

    තෑන්ක්ස් මචා!!! මම ඇවිත් හිටියොත් අනිවා සෙට් වෙමු සහෝ...:yes:එලස්!!!:)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ela ela... Awlak na machan shape eke kathawa dapan. Hadissiyak na. Ikman wela kathawe flow eka awul karaganna epa. Quality is the best machan.

    Aye puluwan una gaman umbata Rep +5 denawa
    ;)

    ඔව් සහෝ,ඒකයි කතාව ලියන්න ටිකක් පරක්කු වෙන්නේ....කතාව ලියන්න ෆිට් එකක් නැති වෙලාවක ලියන්න ගත්තම බලෙන් අදහස් හිතන්න ඕනි....එතකොට අවුල් යනව වැඩියි....බොහොම ස්තූතියි සහෝ අදහස් වලට!!!:)