වැඩේ නැගලම යනව නේද
මේක උබේ ලවුස්ටෝරියද බන් ඈ
ස්තූතියි සහෝ කමෙන්ටුවට!!! 
ඔන්න දන් තමා කියෙව්වේ..
කො කො මේ මදි,තව දාපන්![]()

ඒව බෑ බෙරෙ බැද ගත්තනම් ගහපන් දැන්.ඔය ටිකේ ලිව්වෙත් කම්මැලි කමෙන් සහෝ....තෑන්ක්ස් කොමෙන්ටුවට!!!![]()





Mama Hithuwa Mechchara Lesata Liyanne Athdekeemak Kiyalaනෑ බන් අපිට මොන ලව් එක්ස්පීරියන්ස් ද,දෙයියනේ කියල තනි කඩව ඉන්නවා මිසක්...ස්තූතියි සහෝ කමෙන්ටුවට!!!
![]()
ඔක්කොම ටික උදේ ඩවුන් ලෝඩ්..........කරන්
දවල් දවසෙ කියවූවෙමි ඇදේ...............ඉදන්
හුරේ හුරේ ඉවරඋනා කියවල................මන්
තව දාපිය කුඩු ගහලා වගේනෙ..............දැන්

ඒව බෑ බෙරෙ බැද ගත්තනම් ගහපන් දැන්.
අනික්වත් ඉක්මනට දාහන්
![]()
ඇදෙන් නැගිට ආවෙමි මෙය............බලන්නට
විනාඩි දෙක තුනක් නැහැනෙ ගියේ...........මට
අපි කියනා දේ තේරෙන්නැද්ද...............තොට
දාපිය යකෝ පැයක් දෙකක්..............කියවන්ට
Mama Hithuwa Mechchara Lesata Liyanne Athdekeemak Kiyala
Ela Ela
Meka Pothakata Unath Harawanna Puluwan Passe Kaleka Ubata

fatta ban .. ubata rep denn beri eka tama mata tiyan ekama duka machooo

thanks machan
එල මචෝ, කතාව නැතුව පාළුවෙන් හිටියෙ
ඉක්මනට දාපන් මල්ලි.........................
Ela Ela Keep It up...
24th daapu gaman PM korannooooo![]()

