Tharuwakata Pem Kalemi - Comments Thread

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
එල එල අදත් ඔය දාලා තියෙන්නෙ:)
මට පෙන්නෙ රචකයා ආතතියෙන් පෙලෙනවා වගෙ :P මචන් උබට මොකක් හරි බලපැමක් ආවද:nerd: සංකයා හෝ ඇෆ් බී එකෙන් සෙට් උන මල්ලියී දෙන්න කියන්නෙ ටිකක් පරස්පර විරොදි කතාවක්(මගෙ මතකය නිවැරදි නම්) :oo: සංකයා අර මල්ලිව ඊකෙ එකට සැට් කරවලා වගෙ එහෙම උනත් හරි නම් මල්ලි කියන්න ඔනෙ ඇෆ් බී එකෙ බුදුෆිට් එකක් කියලා :baffled: අවුලක් නැ අපි වගෙ උටත් ඒකෙ එකෙ තියෙන කික් එක දැනෙන්න ඇති කියලා කියමු:dull:කතාව ගලාගෙන යනන් විදියට යන්න දෙන්න නැත්නම් වැඩෙ අවුල් වෙයි:dull:

අනෙ මන්දා මෙච්චර කලක් කතාව කියවන නිසාද මන්දා මු කියන එවායි පොඩි වැරද්දක් උනත් නොපැකිලිව කියන්න :rofl:හිතෙනවා වැරද්දක් කිව්ව නම් සොරි වෙන්න ඔනෙ:sorry:
ජයවේවා
11.gif
 

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එල එල අදත් ඔය දාලා තියෙන්නෙ:)
    මට පෙන්නෙ රචකයා ආතතියෙන් පෙලෙනවා වගෙ :P මචන් උබට මොකක් හරි බලපැමක් ආවද:nerd: සංකයා හෝ ඇෆ් බී එකෙන් සෙට් උන මල්ලියී දෙන්න කියන්නෙ ටිකක් පරස්පර විරොදි කතාවක්(මගෙ මතකය නිවැරදි නම්) :oo: සංකයා අර මල්ලිව ඊකෙ එකට සැට් කරවලා වගෙ එහෙම උනත් හරි නම් මල්ලි කියන්න ඔනෙ ඇෆ් බී එකෙ බුදුෆිට් එකක් කියලා :baffled: අවුලක් නැ අපි වගෙ උටත් ඒකෙ එකෙ තියෙන කික් එක දැනෙන්න ඇති කියලා කියමු:dull:කතාව ගලාගෙන යනන් විදියට යන්න දෙන්න නැත්නම් වැඩෙ අවුල් වෙයි:dull:

    අනෙ මන්දා මෙච්චර කලක් කතාව කියවන නිසාද මන්දා මු කියන එවායි පොඩි වැරද්දක් උනත් නොපැකිලිව කියන්න :rofl:හිතෙනවා වැරද්දක් කිව්ව නම් සොරි වෙන්න ඔනෙ:sorry:
    ජයවේවා
    11.gif

    ඔහ්හ් පොඩි අවුලක් ගිහින් නේන්නම්.....සංකයා ඊකෙ එකේනේ රෑ එලි වෙනකන් ඉන්නේ...ඒක නිසා ඊකෙ ඒකෙන් සෙට් උනා කිව්වම එකටත් ගැලපෙන නිසා එහෙම දැම්මේ,හැබැයි මට අමතක උනා එෆ් බී ෆ්‍රෙඩේක් කිව්ව් නේද කියල.....බොහොම ස්තූතියි සහෝ මේ අවුල ගැන කිව්වට....පිස්සුද සහෝ එහෙම අවුලක් නෑ වැරදි අඩු පාඩු පෙන්නලා දෙන එක මට කරන ලොකු උදව්වක්....මම හැම වෙලේම කට්ටියට කිව්වේ කතාවේ අඩු පාඩු තියෙනවනම් අනිවා කියන්න කියල....:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    වෙන කතා වගේ නෙවෙයි උඹේ කතාව ටික ටික හරි ඉස්සරහට යනවා. උඹ මේක සම්පූර්ණයෙන්ම දාලා ඉවර වෙලා මුලු කතාවම පොතක් විදිහට දාපන්.
    :D:Dඒක අච්චු ගහන්නත් පුලුවන් නේ

    ඔව් සහෝ පුළුවන් හැම වෙලාවකම මම පොඩි කොටසක් හරි ලියනවා කතාවේ....මේක මේ ත්‍රෙඩ් එකත් එක්කම ලියවෙන කතාවක් නිසා කතාව ලියන්න යන වෙලාව ටිකක් වැඩියි...ඔව් සහෝ එහෙම අදහසක් තියෙනවා....බලමු කතාව ලියල ඉවර උනාම....බොහොම ස්තූතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    fatta tama ban... eti yanbtam dala.. ade ubat rep denn belu babn.. uba dapu wena thred ekakaka link ekak mat pm karahan.. ubata ehemawat rep denna..

    digatama liyapan..

    අවුලක් නෑ සහෝ....මේ අදහස් මට ගොඩක් වටිනවා රෙප් වලට වඩා...බොහොම ස්තූතියි!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2zyftpg.png
    suji me kathawa nisa oyage project / Exam wada padu kara ganna epa kollo harida !!
    Free time ekak labuna gaman kathawa dapan..
    api kiyawanawa.. ela ela !! :yes::yes:
    oyata eka sithin suba parthana karanawa machan !! :)

    ..................................................​

    ඔව් සහෝ ඒක ඇත්ත.....මේ අව්රුද්ද නිකන් හරි කෙල උනොත් ඩිග්‍රී එක අරන් ඉවරයි...ඒක නිසා ඒ වැඩ වලට මුල් තැන දෙන්න වෙන්නේ....අනිවා සහෝ පුළුවන් හැම වෙලාවකම කතාව දානවා....බොහොම ස්තූතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mmmmmmmmmmmmmmmmmmm.........................athi yantham. Goda dawasakin neda? :) :) :) kathawa wenada wage niyamai. Studies tika hodata karaganna. GUD LUCK!

    ඔව් නගා වැඩ වැඩි උනානේ පහු ගිය දවස් ටිකේ.....බොහොම ස්තූතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela ela malli oya yanne ayeth wade negala ohoma yan ohoma yna

    තැන්ක්ස් සෝමේ අයිය!!! :)

    ane ban tikak digata dahanko...

    පුළුවන් තරම් ලියනවා සහෝ....මේක ත්‍රෙඩ් එක්කමනේ ලියන්නේ ඒක නිසා ටිකක් වෙලා යනවා...



    ඔය තියෙන්නේ :D:D

    :yes:

    සංකයා කොළඹ කොහෙ ඉන්න එකෙක්ද දන්නෑ..

    ;)