Tharuwakata Pem Kalemi - Comments Thread

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මචං කතාව අදාල තැනට දාල නැති වුනාම අපි දකින්නෙ නෑනෙ:sorry::sorry:
    අහම්බෙන් මේක සෙට් වුනෙ:yes:
    කමක් නෑ.මුල ඉඳන් කියවල අදහසක් දෙන්නම් :D:D;)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    නියමයි නියමයි ඔහොම යමු:cool:
    ජයවේවා
    11.gif

    ස්තුතියි සහෝ!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අප්පද බොල මෙච්චර කල් කොහෙද හැංගිලා ඉදියේ උඹ :shocked::shocked:

    එක හුස්මට කොටස් 4ම කියෙව්වා.. තැන්කූ මචං පී.එම් එකට.. අලුත් කොටසක් දැම්ම ගමන් පී.එම් පාරක් දෙන්න..
    ජය..
    කතාව එළ හැමදාව මගේ..

    වැඩ වගයක් තිබ්බනේ බන් ඒකයි අවුල....අනිවා සහෝ පී එම් ඒක එවන්නම්....බොහොම ස්තුතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එල සහෝ
    ඉක්මන්ට ඉක්මන්ට දාන එක හොඳයි,මොකද කාලයක් ම නැතුව හිටිය්නෙ
    :sorry::sorry:
    හෙ හෙ එල එල
    අපි බලාගෙන ඉන්නෙ ,බලමු මෙකෙ අවසානය මොකක්ද කියල
    :):):)


    අනිවා සහෝ පුළුවන් හැම වෙලාවකම ලියනවා කතාව....බොහොම ස්තුතියි අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ela machan..mama kalin palaweni kotasa kiyewwa..ita passe godak kal awe na paththewath okkoma danakan kiyala..ada awith baluwe okkoma eka digata kiyawannam kiyala..:sorry::sorry:

    ikmanata dapan thawa..godak dapan.:D:D:D.....rep++

    බොහොම ස්තුතියි සහෝ කතාවට එකතු උනාට!!! දිගටම කතාවත් එක්ක ඉඳියි කියලා මම හිතනවා...අනිවා සහෝ පුළුවන් හැම වෙලාවකම කතාව ලියනවා මම....
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    dawas kihipyakata pasu nawathath,kathawa wedikawe!!:):)

    Ane saho meka dan sathi patha wela wage ne:sorry::sorry:

    Ikmanata meka dinapatha karoth narakada??:rofl::rofl::rofl::lol:

    Digamtama oka liyanna labewa!!
    Jaya wewa!!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    dawas kihipyakata pasu nawathath,kathawa wedikawe!!:):)

    Ane saho meka dan sathi patha wela wage ne:sorry::sorry:

    Ikmanata meka dinapatha karoth narakada??:rofl::rofl::rofl::lol:

    Digamtama oka liyanna labewa!!
    Jaya wewa!!

    ඔව් සහෝ....මම මේ කතාව ලියන්නේ හිතේ ෆිට් එකක් තියෙන වෙලාවට විතරයි...එහෙම නැතුව බලෙන් මේක ලියන්න ගත්තොත් කතාව අවුල් යනවා...ඒක නිසා තමයි කතාව දාන්න ටිකක් පහුවෙන්නේ...ඒ ගැන වෙන්න සමා!!! බොහොම ස්තුතියි අදහස් වලට!!! :)
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Elakiri machan. Machan kathawa iwara unama okkoma kotas ekathu karala blog ekak hari, wenamama thread ekak hari damma nam ela. Ethakota nokiyawapu unta lesiyen balanna puluwan. Danatama meke pages 115 gihin.

    Aluthen ena ekek pitu 115 browse karaddi uta epa wei. Just an idea machan.

    Kohoma unath kathawa wenada wagema supiri :):P
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ
     

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    එළ එළ...ඉතුරු ටිකත් ඉක්ක්මනට දාන්න සහෝ...
    :D