Tharuwakata Pem Kalemi - Comments Thread

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පද බොල මෙච්චර කල් කොහෙද හැංගිලා ඉදියේ උඹ :shocked::shocked:

    එක හුස්මට කොටස් 4ම කියෙව්වා.. තැන්කූ මචං පී.එම් එකට.. අලුත් කොටසක් දැම්ම ගමන් පී.එම් පාරක් දෙන්න..
    ජය..
    කතාව එළ හැමදාව මගේ..
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    එල සහෝ
    ඉක්මන්ට ඉක්මන්ට දාන එක හොඳයි,මොකද කාලයක් ම නැතුව හිටිය්නෙ
    :sorry::sorry:
    හෙ හෙ එල එල
    අපි බලාගෙන ඉන්නෙ ,බලමු මෙකෙ අවසානය මොකක්ද කියල
    :):):)

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    නියමයි සහෝදරයා, මේ මගුල් ජොබ් එක හින්දා ඉන්ටර්නෙට් වත් යුස් කරන්න නෑ බන්. අදයි කියෙව්වේ. ඔහොම යමු...............! :D:D:D:D