Tharuwakata Pem Kalemi - Comments Thread

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    ගින්දරයි මචන් !! දිගටම දාපන් !!
    එල එල !

    ..................................................​
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ada nam kisi haiyak na meka nikan dan live@55 wage winadi 3n iwarane:P:P:frown: dapa n sugiyo thawa:angry::angry::dull::dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ela ela eeye ra meka mu danakan balan indalama mata ninda giya :frown: danui nagitte :rolleyes: nagitta gaman meka balannai awe..

    muu daala.. jundak :(
    hm awlak na ochchara hari dammane :P eelanga paara loku jundak daapan maye puthee :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උඹ ගෙදර වැඩ වත ඔෆිස් වත් මොකුත් කොහෙවත් යන්නවත් එපා බං ගෙදෙට්ට වෙලා ඕක ලිය ලිය හිටපන්කෝ දවසම :frown:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඇදෙන් නැගිට ආවෙමි මෙය............බලන්නට
    විනාඩි දෙක තුනක් නැහැනෙ ගියේ...........මට
    අපි කියනා දේ තේරෙන්නැද්ද...............තොට
    දාපිය යකෝ පැයක් දෙකක්..............කියවන්ට

    අම්මප!!! උඹ කියන දේට මාත් 100% එකඟයි...
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    නියමයි සහෝදරය ආ
    මම අද ත්‍රෙඩ් එක දැක්කෙ
    ඔක්කම ටික කියවල දැම්ම එක හුස්මට
    එල එල සහෝදරය නියම වැඩක්,උපරිමෙටම හිතට වැදුන
    දිගටම දාමු,අපි බලන් ඉන්නෙ
    ජයවේවා.!

     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,033
    245
    63
    Supiri................! Habai poddai dala thiyenne. Ithuru tikath ikmanata dapan machan...............! :D:D:D:D
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kathawa liyana ape sugi sahota suba upan dinayak wewa chmathka wage kellekuth me awuruddema set wewa :D;):D
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    kathawa liyana ape sugi sahota suba upan dinayak wewa chmathka wage kellekuth me awuruddema set wewa :D;):D

    ඔන්න සහෝගෙන් තමයි මුල්ම උපන්දින සුබ පැතුම ලැබුනේ....
    11.gif
    බොහොම ස්තුතියි සහෝ!!!:) මේ අව්රුද්දෙවත් ගින්දර වගේ කෑල්ලක් සෙට් වේවා!!! :(
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    aloooooo.....sugi...loku hayiyak machan umbe me kathawa..habai madi ban..payak withara kiyawanna liyapan...:D:D

    ada nam kisi haiyak na meka nikan dan live@55 wage winadi 3n iwarane:P:P:frown: dapa n sugiyo thawa:angry::angry::dull::dull:

    ela ela eeye ra meka mu danakan balan indalama mata ninda giya :frown: danui nagitte :rolleyes: nagitta gaman meka balannai awe..

    muu daala.. jundak :(
    hm awlak na ochchara hari dammane :P eelanga paara loku jundak daapan maye puthee :D

    උඹ ගෙදර වැඩ වත ඔෆිස් වත් මොකුත් කොහෙවත් යන්නවත් එපා බං ගෙදෙට්ට වෙලා ඕක ලිය ලිය හිටපන්කෝ දවසම :frown:

    එකපාර පාර්ට් 2ක් 3ක් දැම්මත් කමක් නෑ :P
    පොඩ්ඩක් කියවලා මදී

    තෑන්ක්ස් මචන්.........
    හැබැයි දාපු ටික නම් මදි

    එළ එළ කතාව නැගල යනවා...:D ටිකක් වැඩියෙන් දානවනම් හොදයි...
    එත් කලබලෙන් ලියන්නත් එපා...:D :D :D

    Meka karanna ba ban... Uba ekko meka wadiyen danna one.. Naththam e widihata api ubawa hada ganna one :P

    Tikak wadipura dapan machan mul dawas wala damma wage. Kathawa wadipura kali walata kaduwama diyaru gathiyak enawa :yes:

    Madi madi Thawa daaapannn.

    ඔන්න හැමෝම කියල තිබ්බ නිසා අද ටිකක් වැඩියෙන් ලිව්වා.....බලල කියන්නකෝ මේ සැරේ කොහොමද කියල....බොහොම ස්තුතියි අදහස් වලට!!!:)