Tharuwakata Pem Kalemi - Comments Thread

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අම්මෝ එල එල යන්තං දාල නේද..! මම හිතුවේ තාමත් උඹ නෑ කියල. ත්‍රෙඩ් එක උඩ තිබ්බ නිසා උඹ තව කෑල්ලක් දාලදෝ නිකමට හිතිලා බැලුවේ.. සෙට් එකක්ම දාලනේ ඔක්කොම ටික එක හුස්මට කියෙව්වා.. ආතල් කතාව.. ටික ටික තව ආතල් වෙනවා.. එල එල දිගටම දාපන් මචෝ..! ජය!
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Elakiri machan. Machan kathawa iwara unama okkoma kotas ekathu karala blog ekak hari, wenamama thread ekak hari damma nam ela. Ethakota nokiyawapu unta lesiyen balanna puluwan. Danatama meke pages 115 gihin.

    Aluthen ena ekek pitu 115 browse karaddi uta epa wei. Just an idea machan.

    Kohoma unath kathawa wenada wagema supiri :):P

    ඔව් මචන් කතාව ලියල ඉවර උනාම අපේ ජීටී ලොකු අයියට කියන්න ඉන්නේ මේ ත්‍රෙඩ් එක තව එක සැරයක් එඩිට් කරන්න දෙන්න කියල එතකොට කතාව තියෙන පිටු වල ලින්ක්ස් ටික දාගන්න පුළුවන් නේ මුල් පිටුවට....එහෙම බැරි උනොත් සහෝ කිව්වා වගේ අලුත් ත්‍රෙඩ් එකක් හරි දාන්න පුළුවන්....බොහොම ස්තුතියි සහෝ මේ වටිනා අදහස් වල‍ට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ බ්‍රෝ

    ගීත් මලයාගේ කතා බහ ටිකක් අනිත් එවුන්ගෙන් වෙන් කරලා දක්වන්න හිතාගෙන තමයි මේ වචනේ යොදාගත්තේ...
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එළ එළ...ඉතුරු ටිකත් ඉක්ක්මනට දාන්න සහෝ...
    :D

    patttazzzzzzzzzzzz


    FattaZzz as usual boss :D
    keep it up ;)


    yanthan athi demma
    :P


    එල එල මචන් කතාව ඉතින් සුපිරිනේ කොහොමත් :D
    ඉතිරි ටිකත් දාපිය ඉක්මනට :):P

    ඉතුරු ටික දාපන් කොල්ලා.

    නියමයී:cool:

    එලකිරි මචං.............
    දිගටම යමං............

    එල එල... ඔහොම යමු;););););)

    ela el a.. oya tiyenneeeee... ummmmmmmmmmmmmmmmmaaa

    එල එල මචෝ...:yes::yes:


    00020408.gif

    මේක ඉවර උනාම පොතක් විදිහට ගහපන්. උඹට හොඳට ලියන්න පුලුවන් නේ
    :yes::yes:

    onna maye puthe adayi kathawa kiyewwe dannam tikak raha wediwela thiyanawa, digatama me rasatama aran yamu aaaa

    week end eke balanna one kiyawala mis wechcha hariya

    එල එල ඔය තියෙන්නේ :D:D

    maxxa story eka machn

    fatta fatta
    :D

    Ela thanksssss



    හැමදාමත් වගේ බොහොමත්ම ස්තුතියි මේ වටිනා අදහස් වලින් මාව දිරිමත් කරාට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    adoo aragan kathawanam patta maco.mata nikamata set wela kiyewwe.meka kiyewwahama matath chamathka gana :love: ekak pahala una :P. a nisa hamadaama eyawa balanna enna hitan inne.keep it up machan good woork. normal srilankan story wage nogihin kawuruth hithanne nathi tanakin oka iwara karapan. :D:D:D
    bak again good work dude

    බොහොම ස්තුතියි සහෝ මගේ කතාවත් එක්ක එකතු වුනාට.....ඔව සහෝ මාත් හිතන් ඉන්නේ එහෙම වෙනස්ම කතාවක් කරන්න තමයි මේක....දැනටත් මේ කතාවේ ඒ වෙනස තියාගන්න පුළුවන් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුන මේකට අදහස් දක්වපු අයගේ ලැබුණු ප්‍රතිචාර වලින්....ඉතින් අවසානය වෙනකන්ම ඒ වෙනස අරන් යන්න තමයි මගෙත් බලාපොරොත්තුව....:yes:


    chamathkawa thama hoya ganna bari unaada ba :(:(:( mata adenna wage


    තාම හොයාගන්න බැරි උනානේ සහෝ....:( දිනුක හෙන ට්‍රයි එකක් දෙනවා චමත්කාව කොහොම හරි හොයාගන්න....අපි බලමු මොනාද වෙන්නේ කියල...:yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අම්මෝ එල එල යන්තං දාල නේද..! මම හිතුවේ තාමත් උඹ නෑ කියල. ත්‍රෙඩ් එක උඩ තිබ්බ නිසා උඹ තව කෑල්ලක් දාලදෝ නිකමට හිතිලා බැලුවේ.. සෙට් එකක්ම දාලනේ ඔක්කොම ටික එක හුස්මට කියෙව්වා.. ආතල් කතාව.. ටික ටික තව ආතල් වෙනවා.. එල එල දිගටම දාපන් මචෝ..! ජය!

    සහෝගේ ඉන්බොක්ස් එක පිරිලා නිසා පීඇම් එවන්නත් බෑනේ....ඒක නිසා කියන්න විදියක් තිබ්බෙත් නෑ....බොහොම ස්තුතියි සහෝ අදහස් වලට!!! :)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    elaazz macha............
    keep it up.............

    එල එල 119 පිටුවටත් ඇවිල්ලා:cool:
    ජයවේවා
    11.gif

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
    පාර මචා.

    ඔන්න ඊළඟ කොටසත් දාන්නයි යන්නේ ඊළඟ පිටුවට....බොහොම ස්තුතියි සහෝලගේ අදහස් වලට!!! :)
     

    Sharjeew

    Member
    Nov 23, 2007
    139
    7
    0
    Onna Ithin Argan Aiyya,Kathawa nawaththuwa neda mega teliyak wage!!!!:baffled::baffled::baffled::angry::angry::angry::shocked::shocked::shocked:

    Aneee,,ithuru tikath daaanda danma!! nathnam ada nida ganna wenna nahe aiyye!!:eek::eek::eek:

    Ha ha Daamu balanna ehenam...

    Elakiri aiyya..Ada parts godak add karala:D:D:D!!