Thattu deke gedaraka wahalaya

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Machanlaa thattu deke gedaraka uda thattuwe wahalaya wenuwata concrete slab ekak dana eka hodaida.slab eka dala eka uda tile karanawa.
    Monawada gatalu enne ?:baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    Machanlaa thattu deke gedaraka uda thattuwe wahalaya wenuwata concrete slab ekak dana eka hodaida.slab eka dala eka uda tile karanawa.
    Monawada gatalu enne ?:baffled:

    rasne tikak wadi wewi. tile karanna ona naha wena options thiyenawa. low cost modern style eka unata, wahalak nathi geyak kiyanne oluwa nathi kadhak wage ban mata nam.
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    මන් හිතන්නේ බන් වහලයක් ගහන එක හොදයි. මොකද අපේ රටවල් වල රස්නෙත් වැඩි, වැස්සත් වැඩී. ඒක නිසා ස්ලැබ් එක ආවරනය වෙන තරමට හොදයි.
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Slab ekak danmahama e idath apata use karanna puluwan. hodata water proof karanna oone. Tile karanna epa. Combo system kiyala ekak thiyenawa poddak eka balanna. Wahaleta wada mannam kamathi Slab ekata. mokada hamathanama wahamwal thiyena nisa podi uniq gathiyak thiyenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මතක් කරලා වතුර එන්නේ නැතිවෙන්න හදාගන්න, අපේ එහා ගෙදර මිනිස්සු ගෙවල් දෙකක් හදන සල්ලි යටකරා මම හිතෙන්නේ නිකන් ස්ලැබ් එක ගහල තියල වතුර යටට ගලල. අන්තිමට උන් ස්ලැබ් එක උඩින් හට් එක වගේ බිත්ති නැතුව කණු ගහල වහලයක් දාල තියෙන්නෙ එක එක ඒවා කරලා එපා වෙලා. දැන් උන් ඒක යට ඉඳගෙන බෝතල් පාටි දානව :D