මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි මුළු ලොව මේ රටට යටයි . . .
අප රටෙහි පුරවැසියන්ගෙන් අති බහුතරයකගේ සිංහල ජාතිය සිංහල වන අතර ඔවුන්ගෙන් අති බහුතරයකගේ ආගම බෞද්ධ ආගමයි. අවාසනාවකට බෞද්ධ ආගම රටේ රාජ්‍ය ආගම වශයෙන් නීතිගතව නොපැවතුනත්, එම තත්වය ව්‍යවහාරිකව ලාංකීය සමාජයේ 1815 වන තුරුම පැවතුනා. ජිනීවා නගරයේ පිහිටා ඇති අධ්‍යාත්මය සහ ආගම් ප්‍රවර්ධන සංවිධානය (ICARUS) විසින් 2009 වර්ෂයේදී, බුදු දහම ලෝකයේ හොදම ආගම ලෙස නම් කරනු ලැබුනා, එය එම සංවිධානය විසින් පළකරනු ලබන පුවත් පතේ පැහැඳිලිව සදහන් කර ඇත. මේ තත්වය හිමි වූයේ සෙසු ආගම් 37ක් අතරිනි. ප්‍රෞඩ උරුමයකට හිමිකම් කියන, ශතවර්ශ 2500කට වඩා අධික කාළයක් මේ ලක් පොළවේ පැවති බුදු දහම, ජීවිත පරිත්‍යාගයෙන් වුවද ආරක්ෂා කරගැනීමට ඇප කැප වීමට කාලය පැමිණ ඇත. එබැබින් අපගේ මේ බුදු දහම රැක ගැනීමට අපගේ සිංහල ජාතිය පලමුවෙන්ම ආරක්ෂාකර ගත යුතුය. ඔබට හැකිතාක් සිංහල බෞද්ධ කඩවලින් භාන්ඩ හා සේවා මිලදී ගන්න වග බලා ගන්න . . .