ප්‍රේමදාස කියන්නේ ගරු කරන්න ඕනි මිනිහෙක් නෙවෙයි නිසයි කියවන්නේ තමින්ගේ වයස කියාද 20යි ද ?
ඒ උබටනේ අපිට ඒ මිනිහා දෙවියෙක්.දැන් තේරුණාද?

ප්‍රේමදාස කියන්නේ ගරු කරන්න ඕනි මිනිහෙක් නෙවෙයි නිසයි කියවන්නේ තමින්ගේ වයස කියාද 20යි ද ?

තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.ඒක තමා අදටත් මිනිස්සු ප්‍රේමදාස නමට දෙවියෙකුට වගේ සලකන්නේ.

සහෝ මුන්ට මේවගේ පරිණත මාතෘකා තේරෙන්නෙ නෑ, මොලේ බොහොම පොඩියි.. ලන්කාවෙ ප්‍රේමදාසගෙ කාලෙ උගත්තු නැතිකලා මදිවට බත්බැලයො බෝකලා හරියට මුන්ගෙ මහ එකාල වගෙ.![]()

ප්‍රේමදාස විතරක් නෙමේනේ අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුවේ? සිරිමා මැතිනි මරපු ඒවා අමතකද සහෝදරයා.![]()

තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.![]()

සහතික ඇත්ත යාලුවා. මේ මනුස්සයා නූගත් කුහක තුච්ච මානසික රෝගී මනුස්සයෙක්. වෙලාවකට අනුකම්පාවත් හිතෙනවා,Premadasa Mahatthaya Marapu Minissu tika ada hitiyanam Premadasa Lankawata kala wage 10000000% eyala karala,Premadasata igena gatthu minissu penna ba,eyalawa puluwan tharam kapanawalu,Ekane me ratata Hena gahuwwe...
ridilaඔව් ඔව් උබ වගේ මහින්දගේ කටු ලොවන පන්සලේ පින් බත් ගිලින උන් තමා ඔක්කොම දන්නේ.![]()

දෙනවා කියලා එකක් නෑ, බලේ කොතනද අපි එතන.බත්ගොට්ටා තෝ නේ හිවලෝ...ඒකනේ මහින්දට ඔය තරම් දීගෙන ඉන්නේ.![]()

සහතික ඇත්ත යාලුවා. මේ මනුස්සයා නූගත් කුහක තුච්ච මානසික රෝගී මනුස්සයෙක්. වෙලාවකට අනුකම්පාවත් හිතෙනවා,

වැරදි කාරයොන්ට දඬුවම් දුන්නා එච්චරයිsirima mathini oya tharan katata sinhala unwa maruwe naa.........![]()

උඹලගෙ පරම්පරාවෙම උන් පොට්ටද? ප්‍රේමදාස කලේ දේශපාලනේ නෙමෙයි. මිලිටරිකරන, සමූල ඝාතන කිරීම් වගේ තව දහස් ගානක් දේශපාලනේට අදාල නැති දේවල්![]()


ඒ උබටනේ අපිට ඒ මිනිහා දෙවියෙක්.දැන් තේරුණාද?![]()
off topicතෝ මොකටද ප්‍රේමදාසට අනුකම්පා කරන්නේ.අනුකම්පා කරපන් තොපේ උන්ට.අර බල්ලෙක් වගේ කුඩු දුමියා පාරේ වෙඩි තියලා මැරුව එකාට..![]()
sirima mathini oya tharan katata sinhala unwa maruwe naa.........![]()


මොකද වයස අහන්නෙ අරන් හදාගන්නද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න.ඔක්කොටම කලින් කියපන් උඹ ඉපදුන අවුරුද්ද? 1993 පස්සේ නේද උඹ සරමේ පිහින්ඩ ඕනේ වෙලා ලංකාවේ කරුමෙට ඉපදුනේ![]()

තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.![]()

off topic කියන්නෙ රිදිලා කියන එකටද? ආයෙ ඉස්කෝලෙ පල අනාතයොරිදිලා![]()

තmuන්ගේ වයස තම කිව්වේ නැනේ , ප්‍රේමදාස දෙවියෝ මේ රටට දුන්නේ මොනවද ?
