Thawamath Nomarunu ජනපති_ප්‍රේමදාස

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රේමදාස කියන්නේ ගරු කරන්න ඕනි මිනිහෙක් නෙවෙයි නිසයි කියවන්නේ තමින්ගේ වයස කියාද 20යි ද ?

    ඒ උබටනේ අපිට ඒ මිනිහා දෙවියෙක්.දැන් තේරුණාද?:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :rofl:ඒක තමා අදටත් මිනිස්සු ප්‍රේමදාස නමට දෙවියෙකුට වගේ සලකන්නේ.
    තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සහෝ මුන්ට මේවගේ පරිණත මාතෘකා තේරෙන්නෙ නෑ, මොලේ බොහොම පොඩියි.. ලන්කාවෙ ප්‍රේමදාසගෙ කාලෙ උගත්තු නැතිකලා මදිවට බත්බැලයො බෝකලා හරියට මුන්ගෙ මහ එකාල වගෙ.:P

    ඔව් ඔව් උබ වගේ මහින්දගේ කටු ලොවන පන්සලේ පින් බත් ගිලින උන් තමා ඔක්කොම දන්නේ.:P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රේමදාස විතරක් නෙමේනේ අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝ මැරුවේ? සිරිමා මැතිනි මරපු ඒවා අමතකද සහෝදරයා. :dull:

    sirima mathini oya tharan katata sinhala unwa maruwe naa......... :P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.:P

    බත්ගොට්ටා තෝ නේ හිවලෝ...ඒකනේ මහින්දට ඔය තරම් දීගෙන ඉන්නේ.:rolleyes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Premadasa Mahatthaya Marapu Minissu tika ada hitiyanam Premadasa Lankawata kala wage 10000000% eyala karala,Premadasata igena gatthu minissu penna ba,eyalawa puluwan tharam kapanawalu,Ekane me ratata Hena gahuwwe...:angry:
    සහතික ඇත්ත යාලුවා. මේ මනුස්සයා නූගත් කුහක තුච්ච මානසික රෝගී මනුස්සයෙක්. වෙලාවකට අනුකම්පාවත් හිතෙනවා,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බත්ගොට්ටා තෝ නේ හිවලෝ...ඒකනේ මහින්දට ඔය තරම් දීගෙන ඉන්නේ.:rolleyes:
    දෙනවා කියලා එකක් නෑ, බලේ කොතනද අපි එතන.:love:

    just politics,nothing personal
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සහතික ඇත්ත යාලුවා. මේ මනුස්සයා නූගත් කුහක තුච්ච මානසික රෝගී මනුස්සයෙක්. වෙලාවකට අනුකම්පාවත් හිතෙනවා,

    තෝ මොකටද ප්‍රේමදාසට අනුකම්පා කරන්නේ.අනුකම්පා කරපන් තොපේ උන්ට.අර බල්ලෙක් වගේ කුඩු දුමියා පාරේ වෙඩි තියලා මැරුව එකාට..:P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලගෙ පරම්පරාවෙම උන් පොට්ටද? ප්‍රේමදාස කලේ දේශපාලනේ නෙමෙයි. මිලිටරිකරන, සමූල ඝාතන කිරීම් වගේ තව දහස් ගානක් දේශපාලනේට අදාල නැති දේවල්:love:

    ඔක්කොටම කලින් කියපන් උඹ ඉපදුන අවුරුද්ද? 1993 පස්සේ නේද උඹ සරමේ පිහින්ඩ ඕනේ වෙලා ලංකාවේ කරුමෙට ඉපදුනේ :P:P
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,693
    4,566
    113
    ඒ උබටනේ අපිට ඒ මිනිහා දෙවියෙක්.දැන් තේරුණාද?:rolleyes:

    තmuන්ගේ වයස තම කිව්වේ නැනේ , ප්‍රේමදාස දෙවියෝ මේ රටට දුන්නේ මොනවද ?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තෝ මොකටද ප්‍රේමදාසට අනුකම්පා කරන්නේ.අනුකම්පා කරපන් තොපේ උන්ට.අර බල්ලෙක් වගේ කුඩු දුමියා පාරේ වෙඩි තියලා මැරුව එකාට..:P
    off topic
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔක්කොටම කලින් කියපන් උඹ ඉපදුන අවුරුද්ද? 1993 පස්සේ නේද උඹ සරමේ පිහින්ඩ ඕනේ වෙලා ලංකාවේ කරුමෙට ඉපදුනේ :P:P
    මොකද වයස අහන්නෙ අරන් හදාගන්නද? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයො යන්න.:D
     

    KandyFellow

    Member
    Jun 4, 2011
    292
    41
    0
    තොපි වගේ බත්ගොට්ටො නම් වඳිනවා ඇති, ඒත් පාරට බැහැලා ඒ කාලෙ හිටපු මිනිස්සුන්ගෙ අහලා බලපන්.. එච්චර ඕනෙ නෑ අම්මගෙන් තාත්තගෙන්ම අහලා බලපන්.:P

    Mama hithanne Sandun ta wadi wayasak na,Kalayath ekka thereyi kawuda Premadasa kiyala
    ,Premadasa ge honda nothibba neme,namuth ewa Negligible eya karapu aparada hatiyata...:yes:
     
    • Like
    Reactions: GuneBhai

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තmuන්ගේ වයස තම කිව්වේ නැනේ , ප්‍රේමදාස දෙවියෝ මේ රටට දුන්නේ මොනවද ?

    කරේ මොනාද කියලා මේ ආර්ටිකල් එකේ තියෙනවනේ.ඕක ඉතින් මට මහින්ද වගේ ජප කරන්න බැහැ හැමතිස්සෙම.:D
     

    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    Premadasa marunu dawase ude mama gedara issarahata wela kiwwa, ada nam Premadasa marenawa kiyala..Dawal 1ta withara news ahaddi gedara hamotama pudumai...
    Mata kiyanna ona une, mama sasthyara kiyanawa kiyala newei..Podi ekek welath Premadasa gana thibunu hageema ganai...
    Premadasa agamathi wela hitapu kale karapu wada goda tharam wadak kawuruth kale naha 77n passe...Namuth, anthima kale karapu dewal nisa Premadasa marena thuru balagena hitapu minissu godak hitiya...Mama School yaddi, para aine, marunu minissu siya ganan dakka...Ape ahinsaka yaluwo, kisima therumak nathiuwa marala innawa dakka...
    Ithin, Mahinda hodai kiyanawa newei..Hamoma Janadhipathi unata passe hasirune, Premadasala wage thamai..
    Hoda naththe manussaya newei..Oya Janadhipathi kiyana thanathurai kiyalai mata nam hithenne...
    Samawenna ona kage hari hitha riduna nam mekata..Mama Deshapalane gana wishwasayak nathi, Mama gana wishwasa karana kenek witharai.