THE පකිස් බෝලින් යුනිට්.... (BEWARE)

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සල්ලි දෙනවයි කිව්වනම්... මුන් දායි.... විකට් කූරක් Keeper ගේ උගුරේ හිරවෙන්න. :lol:
    ඇත්තට මේ, උඹ සල්ලි කියද්දී මතක් උනේ.:baffled:
    පකිස්ල Match Fixing වලට කියාපු ටීම් එක. අපිටත් බැරි වෙයිද දන්නේ නෑ ලකුණු 2කකට විතර All Out වෙන්න කියල පකිස්ලට සල්ලි දෙන්න.:P
    කෝ මේ එළකිරි එකේ පකිස් Coordinatorsල නැද්ද සෙට් කරගන්න.
    :lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    මේකයි....ඔය වැඩේ මෙහේ හරි යන්නේ නැ බන්..... මහින්ද අබේසුන්දර ඉන්නකම්.... ඌ ඕකටත් ගොන් කතාවක් දාලා... ඔප්පු කරයි... අපි පක්කන්ගෙන් සල්ලි අරන් තමයි.... මැච් එක දින්නේ කියලා. :lol:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මේකයි....ඔය වැඩේ මෙහේ හරි යන්නේ නැ බන්..... මහින්ද අබේසුන්දර ඉන්නකම්.... ඌ ඕකටත් ගොන් කතාවක් දාලා... ඔප්පු කරයි... අපි පක්කන්ගෙන් සල්ලි අරන් තමයි.... මැච් එක දින්නේ කියලා. :lol:

    apita neme ban unta api salli denne sirawata u ehema kiyai thamai
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ. පකිස් බූරුවේ රෙදි ඇඳගෙන්ද දන්නේ නෑ ඉන්නේ ?
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මේකයි....ඔය වැඩේ මෙහේ හරි යන්නේ නැ බන්..... මහින්ද අබේසුන්දර ඉන්නකම්.... ඌ ඕකටත් ගොන් කතාවක් දාලා... ඔප්පු කරයි... අපි පක්කන්ගෙන් සල්ලි අරන් තමයි.... මැච් එක දින්නේ කියලා. :lol:
    බය වෙන්න එපා ආපහු කට අරින්නේ නෑ මිනිහා. මිනිහා දන්නවා ඊළඟ පාර ඇරියොත් ඇඳුම් නැතුව තමයි යන්න වෙන්නේ කියල.:lol::lol::lol:
    හැබැයි ඉතින් ඒකත් වෙන්න බැරි නෑ.:rolleyes:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    apita neme ban unta api salli denne sirawata u ehema kiyai thamai

    :yes:

    බය වෙන්න එපා ආපහු කට අරින්නේ නෑ මිනිහා. මිනිහා දන්නවා ඊළඟ පාර ඇරියොත් ඇඳුම් නැතුව තමයි යන්න වෙන්නේ කියල.:lol::lol::lol:
    හැබැයි ඉතින් ඒකත් වෙන්න බැරි නෑ.:rolleyes:

    ඌ දැන් ක්‍රිකට් මැච් එකක් TV එකේ යනවා දැක්කම... ඇස් වහගන්නවා කියලා ආරංචියකුත් තියෙනවා. :lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉන්දියාවේ Playersල උඩ පැන පැන හිනා වෙනවා. කටෙනුයි **නුයි දෙකෙන්ම හිනා වෙනවා.:lol::lol::lol:
    පොලව පලාගෙන යන්න හිතෙන වැඩක්නේ. එල්ලේ ගැහුවනං ඔයිට වඩා හොඳද මන්ද.:yes::eek:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    130569.jpg