ඇත්තට මේ, උඹ සල්ලි කියද්දී මතක් උනේ.සල්ලි දෙනවයි කිව්වනම්... මුන් දායි.... විකට් කූරක් Keeper ගේ උගුරේ හිරවෙන්න.![]()




ඇත්තට මේ, උඹ සල්ලි කියද්දී මතක් උනේ.
පකිස්ල Match Fixing වලට කියාපු ටීම් එක. අපිටත් බැරි වෙයිද දන්නේ නෑ ලකුණු 2කකට විතර All Out වෙන්න කියල පකිස්ලට සල්ලි දෙන්න.
කෝ මේ එළකිරි එකේ පකිස් Coordinatorsල නැද්ද සෙට් කරගන්න.![]()

මේකයි....ඔය වැඩේ මෙහේ හරි යන්නේ නැ බන්..... මහින්ද අබේසුන්දර ඉන්නකම්.... ඌ ඕකටත් ගොන් කතාවක් දාලා... ඔප්පු කරයි... අපි පක්කන්ගෙන් සල්ලි අරන් තමයි.... මැච් එක දින්නේ කියලා.![]()
බය වෙන්න එපා ආපහු කට අරින්නේ නෑ මිනිහා. මිනිහා දන්නවා ඊළඟ පාර ඇරියොත් ඇඳුම් නැතුව තමයි යන්න වෙන්නේ කියල.මේකයි....ඔය වැඩේ මෙහේ හරි යන්නේ නැ බන්..... මහින්ද අබේසුන්දර ඉන්නකම්.... ඌ ඕකටත් ගොන් කතාවක් දාලා... ඔප්පු කරයි... අපි පක්කන්ගෙන් සල්ලි අරන් තමයි.... මැච් එක දින්නේ කියලා.![]()




apita neme ban unta api salli denne sirawata u ehema kiyai thamai

බය වෙන්න එපා ආපහු කට අරින්නේ නෑ මිනිහා. මිනිහා දන්නවා ඊළඟ පාර ඇරියොත් ඇඳුම් නැතුව තමයි යන්න වෙන්නේ කියල.
හැබැයි ඉතින් ඒකත් වෙන්න බැරි නෑ.

