The 100 Tv Show

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ABGihtV.jpg


    මේ tv show එක හොඳයිද? කම්මැලි නැතුව බලන්න පුලුවන්ද? මේක මොන වගේ කතාවක්ද?​
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,080
    1
    16,445
    113
    −273.15°C
    මමත් ඕකේ එපිසෝඩ් දෙක තුනක් බලලා තියෙනවා,කතාව නම් අවුලක් නෑ.
    ලෙස්බියන් සිද්දි තියෙනවා කියලා නම් දැනගන්නට ලැබුනා.:P
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කතාව පට්ට කම්මැලි නැතුව බලන් ඉන්න පුළුවන්. මුල් season දෙක අවුලක් නෑ වැඩි සීන් මොකුත් නෑ. lesbian විතරක් නෙමේ gay සීනුත් තියනව season 3 එකේ ඉඳල, එහෙමයි කියල කතාවට අවුලක් නෑ. season 5 එනව next February.
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Patta...
    oke season 1 eka thama supiri..
    Ita passe apuwa 1st eka tharan athal na. eth awulak na kathawa siraaa
     

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    ඔන්න ඔහොම තමා කිව්වෙ.... ඩවුන්ලෝඩ් කරල බලන එක&

    DTV go - for all dialog mobile customers
    • Download DialogViu & select DTV go
    • 32 channels free including ten cricket to watch the match
    • No subscription fee
    • Only Data charges apply
    • It works on wifi too

    ඔන්න ඔහොම තමා කිව්වෙ.... ඩවුන්ලෝඩ් කරල බලන එකයි ඇත්තෙ.....
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ජින්තුවා;22400599 said:
    මුන් චෝර කරගන්නේ season 5 එකෙන්. ඔන්න බලපන් viewers ල සැහෙන්න අඩු වෙනව.

    1, 2, 3 baluwa... 4 baluwe na thama..

    aloka nagaraya thibbe 3 neda ban