NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Space eke seen ekakda thiyenne?

    නැහැ
    ස්පේස් එකේ බොහොම පොඩි සීන් දෙක තුනක් තියෙන්නෙ
    පොලව න්‍යශ්ටික යුද්දෙකින් විනාශ වෙලා ඒ කාලෙ ස්පේස් එකේ ඉදපු සෙට් එකක් පොලවට ආවට පස්සෙ වෙන සීන් සහ සර්වයිව් වෙන්න කරන දේවල් තියෙන්නෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නැහැ
    ස්පේස් එකේ බොහොම පොඩි සීන් දෙක තුනක් තියෙන්නෙ
    පොලව න්‍යශ්ටික යුද්දෙකින් විනාශ වෙලා ඒ කාලෙ ස්පේස් එකේ ඉදපු සෙට් එකක් පොලවට ආවට පස්සෙ වෙන සීන් සහ සර්වයිව් වෙන්න කරන දේවල් තියෙන්නෙ

    :yes::yes::yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕව බලන්න එපා බං පිස්සු හැදෙනව :(

    සිරාවට බන්. වෙලාවකට මට හිතෙනව අපි ඉන්න ඇත්ත ලෝකෙත් ඔය වගේ උනා නම් පට්ට නේද කියල. ජොබ් කරන්න ඕනෙ නෑ, සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. වෙලාවකට හිතෙනව සොම්බි වෛරස් එකක්වත් ආව නම් පට්ට කියල :lol::lol::lol::lol: