Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    ඔය උඩ පොටෝවෙ ඉන්නෙ කවුරු එක්කද ඒ, බෙලාමි ට මොකෝ වුනේ :oo:

    ස්පොයිල් කරන්න කැමති නෑ පුළුවන් නම් බලපං බැලුවට පාඩු වෙන එකක් නෑ :D ඊලග සීසන් එකේ කතාව ගොඩක් වෙනස් වෙයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ස්පොයිල් කරන්න කැමති නෑ පුළුවන් නම් බලපං බැලුවට පාඩු වෙන එකක් නෑ :D ඊලග සීසන් එකේ කතාව ගොඩක් වෙනස් වෙයි.
    මම 4වෙනි සීසන් එකත් ඉවර වෙන්ඩම බලල:baffled:. දැන් imdb එකේ බැලුව. 5බෑවෙන්න දැම්ම:D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම 4වෙනි සීසන් එකත් ඉවර වෙන්ඩම බලල:baffled:. දැන් imdb එකේ බැලුව. 5බෑවෙන්න දැම්ම:D

    කතාවෙන්ම හොදම අවසානේ තිබ්බේ මට නම් සීසන් 5 අන්තිම කොටසේ :love: අනිත් එක එනකං ඉවසිල්ලක් නෑ දැන් :no:
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    END of S05! :lol:
    Sketch.png

    මට ඒකයි එපා වුනේ

    පුළුවන් නම් සීසන් 5 අවසන් කොටසේ අවසන් විනාඩි 15 බලන්න :rolleyes:

    ඔය උඩ පොටෝවෙ ඉන්නෙ කවුරු එක්කද ඒ, බෙලාමි ට මොකෝ වුනේ :oo:

    ස්පොයිල් කරන්න කැමති නෑ පුළුවන් නම් බලපං බැලුවට පාඩු වෙන එකක් නෑ :D ඊලග සීසන් එකේ කතාව ගොඩක් වෙනස් වෙයි.

    ඇඩෙනවා යකුනේ last episode එක අන්තිම ටිකට
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    season 6 එන්න අවුරුද්දක් විටර යනවලු

    2019 April. jason rothenberg twitter account එකේ තියන විදිහට season 6 එකේ major Characters 2 මැරෙනව. ගොඩක් දුරට kane & octavia වෙන්න පුළුවන්.