The Beach Resort ධම්මිකට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,940
    9,775
    113
    ධම්මික පෙරේරා ‘ද බීච් රිසෝට්‘ අත්පත් කර ගනී​


    අමායා ලෙසර් පීඑල්සී හි අනුබද්ධ සමාගමක් වූ ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම විකුණා දැමීමට අමායා ලෙසර් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කටයුතු කරන ලදී. මේ අනුව රුපියල් මිලියන 330 කට ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි පූර්ණ අයිතිය ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් අත්පත් කර ගෙන ඇත.

    ධම්මික පෙරේරා, අමායා ලෙසර් පීඑල්සී සහ ද බීච් රිසෝට් ලිමිටඩ් යන සමාගම් දෙකේ ද අධ්‍යක්ෂවරයෙකු වේ.

    අමායා ලෙසර් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි ‘ද බීච් රිසෝට් ලිමිටඩ්‘ හි කොටස් 6,176,790 ක් ඊයේ (27) දින රු. 330,111,191/- කට අලෙවි කර ඇත. මෙය සමාගමේ සමස්ත ප්‍රාග්ධනයෙන් 84.30% කි.




    Adaderana/biz
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113
    i know this guy since my child hood..
    meka poliyta salli deela hambu kare.. passe jackpot....
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,558
    864
    113

    Ow ithin muu casino karayane ithin posath wenna barida...:P.balan giyaama asadarana business walin goda giyapu karapu porak tamai muuth:rolleyes:

    මචන්ලා අසාධාරණකම් වලින් තමා ඉක්මනට උඩට එන්නේ . මිනිහා ජැක් පොට් කරනකොට ඒක තහනම් කරලා කැසිනෝ ජෝකිම්ව රටින් පැන්නුවා. ඒ වෙලාවේ ජෝකිම්ගේ බිස්නස් එක ගත්තේ ධම්මික ,. ඕවට සල්ලි වියදම් කරේ යු එන පී හාඅ නිදහස් පක්ෂයේ එවුන්. ධම්මික කියන්නේ ඒජන්ට් කෙනෙක් . අනුන්ගේ සල්ලි ආයෝජනය කරන.
    වස්කඩුව වාද්දුව කළුතර හොරණ පැත්තේ ඉඩම් වලට උකස් ඔප්පු ලිව්වේ නැ . සින්නක්කර ඔප්පු ලිව්වේ.