the black phone

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63

    කාලෙකින් බලපු හොද මුවි එකක්
    7.5/10 වගේ දෙනවා ලදී බලපු හොද ෆිල්ම්ස් ටීවී ස්රිස් තිබේ නම් දාපන් පරණ වුනාට කමක් නැහැ , වෙනස ඒවා නම් .
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    horror movies hena gong kiyala hithena nisa hena issara idan owa balana eka nawattala thiyenne. dan balanna hithennema na
    horror කිව්වාට horror නෙමේ . බුත සින් එකක් දෙකක් තියෙනවා සාමාන්‍ය එචරයි .

    asian horror movies balanna!
    හොද දෙක තුනක් කියපන්කො අස්සවෙන් අබලපු එකක් අර මිනිහාගේ පිටේ නැගලා ඉන්න ගෑනි ගේ කතාව
    ------ Post added on Apr 3, 2023 at 7:56 PM
     
    • Like
    Reactions: Walter White

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    I've seen a horror movie about a cursed razor blade, a shaving razor knife. The victim found a blade hidden inside a wall in his house. Couldn't remember the name.
     
    • Like
    Reactions: Walter White