The Blue Water Hotel වාද්දුව, අහල පහල අය
වාද්දුව, අහල පහල අය කියන්න මේ හොටේල් එක හොදයිද කියලා, පොඩි ෆැමිලි එකකට ( ඔස්ට්රියන් කපල් එකක් අවුරුදු 4ක පොඩි එකෙක් එක්ක ) උන්ට ඔනා කියන්නේ පොල්ගසුයි මූදයි, මේක ටිකක් සෙට් වගේ.. වාද්දුව අහල පහල ඉන්න අය කියන්නකො මේක හොද හොටේල් එකක්ද කියලා..