The Blue Water Hotel වාද්දුව, අහල පහල අය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    The Blue Water Hotel වාද්දුව, අහල පහල අය

    වාද්දුව, අහල පහල අය කියන්න මේ හොටේල් එක හොදයිද කියලා, පොඩි ෆැමිලි එකකට ( ඔස්ට්‍රියන් කපල් එකක් අවුරුදු 4ක පොඩි එකෙක් එක්ක ) උන්ට ඔනා කියන්නේ පොල්ගසුයි මූදයි, මේක ටිකක් සෙට් වගේ.. වාද්දුව අහල පහල ඉන්න අය කියන්නකො මේක හොද හොටේල් එකක්ද කියලා..

    4672197.jpg

    4672206.jpg

    5608927.jpg
     
    • Like
    Reactions: TROJAN-MAN

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආයි හොඳයිදත් අහලා...මම ඒ කිට්ටුව නම් නෙමෙයි ඉන්නේ...නමුත් සැරයක් අපි කන්දෙ විහාරෙ ගිය ගමන් ඔය හොටෙල් එකට ගියා..නියම හොටෙල් එකක්...කෑමත් හොඳයි...මම හිතන්නෙ 3 ස්ටාර් වගේ ඇති...:yes:
     
    • Like
    Reactions: Screw SL

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආයි හොඳයිදත් අහලා...මම ඒ කිට්ටුව නම් නෙමෙයි ඉන්නේ...නමුත් සැරයක් අපි කන්දෙ විහාරෙ ගිය ගමන් ඔය හොටෙල් එකට ගියා..නියම හොටෙල් එකක්...කෑමත් හොඳයි...මම හිතන්නෙ 3 ස්ටාර් වගේ ඇති...:yes:

    Blue water five star.... :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ආයි හොඳයිදත් අහලා...මම ඒ කිට්ටුව නම් නෙමෙයි ඉන්නේ...නමුත් සැරයක් අපි කන්දෙ විහාරෙ ගිය ගමන් ඔය හොටෙල් එකට ගියා..නියම හොටෙල් එකක්...කෑමත් හොඳයි...මම හිතන්නෙ 3 ස්ටාර් වගේ ඇති...:yes:

    Sira hotel eka machan... rooms, location, food excellent... staff ekath godak hondai... :yes:

    Blue water five star.... :cool:
    බොහොම ස්තුතියි..
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ආයි හොඳයිදත් අහලා...මම ඒ කිට්ටුව නම් නෙමෙයි ඉන්නේ...නමුත් සැරයක් අපි කන්දෙ විහාරෙ ගිය ගමන් ඔය හොටෙල් එකට ගියා..නියම හොටෙල් එකක්...කෑමත් හොඳයි...මම හිතන්නෙ 3 ස්ටාර් වගේ ඇති...:yes:

    5 Star ekak :yes::yes::yes:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    I have been there for my honey moon, one of the best hotels in SL. recon it without any hesitation
     
    • Like
    Reactions: Screw SL

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔක්කොමත් හොඳයි පොල් ගෙඩියක් වැටෙයිද කියල තමයි බය :sorry:

    ඕක ඉතින් බය වෙන්න දෙයක්යැ...පොල් ගෙඩියක් වැටුනොත් හිමීට අහුලන් එන එකයි....මේ කාලේ පොල් හරි ගනන් එකේ...:lol:
     
    • Like
    Reactions: ashenrandika

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක ඉතින් බය වෙන්න දෙයක්යැ...පොල් ගෙඩියක් වැටුනොත් හිමීට අහුලන් එන එකයි....මේ කාලේ පොල් හරි ගනන් එකේ...:lol:
    ඔලුවට වැටුනොත් පොල්ගෙඩියයි ඔලුගෙඩියයි දෙකම අහුලන් ආවැකි.. :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක ඉතින් බය වෙන්න දෙයක්යැ...පොල් ගෙඩියක් වැටුනොත් හිමීට අහුලන් එන එකයි....මේ කාලේ පොල් හරි ගනන් එකේ...:lol:
    බස්සා ළ්දට එබුවද මන්ද කෙළි උදේ ම:lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක ඉතින් බය වෙන්න දෙයක්යැ...පොල් ගෙඩියක් වැටුනොත් හිමීට අහුලන් එන එකයි....මේ කාලේ පොල් හරි ගනන් එකේ...:lol:

    බස්සා ළ්දට එබුවද මන්ද කෙළි උදේ ම:lol::lol::lol:

    :growl: :rofl: