The Body - බලන්නම ඕනේ ෆිල්ම් එකක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කතාව පටන් ගන්නේ මොචරියේ තියෙන මල සිරුරක් අතුරුදන් වීමත් එක්ක. පට්ටම ට්විස්ට් තියෙන මූවි එකක් අන්තිම වෙනකන් හිතාගන්න බැ මොකද්ද වුනේ කියලා බලන්න වටිනවා
    MV5BNmZmZWQ5MjUtNzFhMS00ZjQ0LTk2ZGUtOGJiM2NhNjYwMTM5XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
     

    battaputha

    Active member
  • Jan 4, 2022
    85
    117
    33
    ආ මේක තමා twist එක කියල හිතාගනිද්දී twist එක වෙන එකක්.
    Invisible guest එකත් මේ වගෙ
     
    • Like
    Reactions: hirashgeff