Copied from Sri Lanka Tours FB profile
උද්ධමනයට 100% උනොත් හෝ USD එක වැඩිවීම 200% (රු400) උනොත් 2021 april වල රු 1098/= , සාධාරන මිළ වැඩිවීම විය යුත්තේ උද්ධමනයට ඇනුව රු 2170 ක් පමණි. (USD අනුව වැඩිමද මෙයට ආසන්නයකි)
හරි හමන් ආයතනයක් නම් මෙම අසීරු කාලයේ තමන්ගේ ලාහය සාධාරණ ගණනක තබාගෙන මෙය රු 2000ක් හෝ ඉට අඩු මිලකට විකුණනු හැකිය. එය එසේ ඌවාද??
වුනේ, USD float කිරීමට පෙර, බොහෝ ආයතන,අවශය අමුද්‍රව්‍යය එක් රැස් කර, වෙළදපොළේ නිමි භාණ්ඩ කෘතිම හිගයක් ඇති කොට තමාන්ගේ ඒකාධිපත්‍යක් ගොඩනගා නැවත භාණ්ඩවල අසාමාන්‍ය ලෙස මිළ ඉහළ නැන්වීමයි.
මෙහිදී, තොග වෙළෙන්දෝ, සිල්ලර වෙළෙන්දෝද වංචනික ලෙස ලාභ ඉපයීමෙහිලා, මෙම භාණ්ඩ සගවා, කෘතිම හිගයක් ඇතිකර අධික ලාභ ලබා විකිණීමයි.
මෙය සහමුලින්ම නතර කිරීමට ලංකාවේ ඕනෑම භාණ්ඩ අලෙවි කරණ, ගෙන්වන, නිෂ්පාදනය, ගුණාත්මක භාවය වැඩිකරන ආයතනයන් රේගුවේ හා පාරිභෝගික අධිකාරයේ ලියාපදිංචිව තමා සතු භාණ්ඩවල තොරතුරු දිනපතා අලුත් කර යුතුයි. එහිදී මේ අධික ලාභ ලබන්නන්ගෙන්, අසාධාරණයෙන් උපයාගත් ධනයට Tax කර හැකිය. තවද නීති සම්පාදනය ක්‍රම මගින් අත්‍යවශ්‍යය භාණ්ඩ වල මිල සාදාරන ක්‍රමයකට සහ ප්‍රායෝගිකව පාළණය කර හැක.
ලංකාවේ බෝහෝ භාණ්ඩ වල අසාමාන්‍ය මිල වැඩිවීම වෙළද මාෆියාවක් හා හොරු කල්ලියක් විසින් නිර්මාණය කරන ලද්දකි, එනිසා මේ අවාස්තාවේ මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් වැලකී සිටීම ඉතා සූදුසුයි. මක්නිසාද, එවා අධික ලාභ ගැනීමට මිල වැඩිවීම් නිසා.