Red Riding Hood (2011)

හැමෝම 'රතු හැට්ටකාරී' කථාව අහලා ඇතිනේ.මේ මූවී එක පදනම් වෙලා තියෙන්නේත් ඒ කථාව මත තමයි.

ඒ උණත් කථාව ටිකක් වෙනස් කරලා තමයි මේක හදලා තියෙන්නේ.ලස්සන මූවී එකක්.



RED RIDING HOOD (2011) 720p BRRip - 650MB -


redridinghood2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Red Riding Hood
[DIRECTOR]...................... [ Catherine Hardwicke
[RELEASE DATE].................. [ 11 March 2011
[GENRE]:........................ [ Fantasy | Horror | Mystery
[FILE SIZE]:.................... [ 650MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 5.1/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Red Riding Hood (2011) Part 1 ----- මෙතනින්
:love: Red Riding Hood (2011) Part 2 ----- මෙතනින්
:love: Red Riding Hood (2011) Part 3 ----- මෙතනින්
:love: Red Riding Hood (2011) Part 4 ----- මෙතනින්


PASSWORD: ShAaNiG


 
Death Race (2008)

DEATH RACE (2008) UNRATED 720p BRRip - 600MB -


deathrace2008br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Death Race
[DIRECTOR]...................... [ Paul W.S. Anderson
[RELEASE DATE].................. [ 22 August 2008
[GENRE]:........................ [ Action | Sci-Fi | Thriller
[FILE SIZE]:.................... [ 600MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 6.5/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Death Race (2008) Part 1 ----- මෙතනින්
:love: Death Race (2008) Part 2 ----- මෙතනින්
:love: Death Race (2008) Part 3 ----- මෙතනින්
:love: Death Race (2008) Part 4 ----- මෙතනින්
:love: Death Race (2008) Part 5 ----- මෙතනින්
:love: Death Race (2008) Part 6 ----- මෙතනින්


PASSWORD: ShAaNiG

 
Fast Five (2011)

Description



FAST & FURIOUS 5 (2011) 1080p BRRip - 1.2GB -


fastfive2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Fast Five
[DIRECTOR]...................... [ Justin Lin
[RELEASE DATE].................. [ 29 April 2011
[GENRE]:........................ [ Action | Crime | Drama
[FILE SIZE]:.................... [ 1.2GB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 7.6/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Fast Five (2011) Part 1 ----- මෙතනින්
:love: Fast Five (2011) Part 2 ----- මෙතනින්
:love: Fast Five (2011) Part 3 ----- මෙතනින්
:love: Fast Five (2011) Part 4 ----- මෙතනින්
:love: Fast Five (2011) Part 5 ----- මෙතනින්


PASSWORD: ShAaNiG
 
The Smurfs (2011)

මේ මූවී එක ටිකක් වෙනස්.ඒ කිව්වේ මේ මූවී එකේ ඇත්ත චරිත වගේම ඇනිමේෂන් චරිතත් රගපානවා.

කථාව තියෙන්නේ නිල් පාට කුඩා ජීවීන් ටිකක් ගැන.මෙයාලා තමා 'Smurfs' කියන්නේ.:)

ජීවිතේ ගැන බොහොම හොද පාඩමක් කියලා දෙන ලස්සන මූවී එකක් විදියට මේක හදුන්වන්න පුලුවන්.:)



THE SMURFS (2011) 720p BRRip - 800MB -


27749.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ The Smurfs
[DIRECTOR]...................... [ Raja Gosnell
[RELEASE DATE].................. [ 29 July 2011
[GENRE]:........................ [ Animation | Adventure | Comedy
[FILE SIZE]:.................... [ 800MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 5.1/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: The Smurfs (2011) ----- මෙතනින්

 
The Lord of the Rings Trilogy (2001-2003)

මූවී සෙට් එක ගැන ඉතින් කියන්න වචන නෑ.මම බලපු හොදම මූවී සෙට් වලින් එකක් තමා.:yes:



THE LORD OF THE RINGS: TRILOGY (2001-2002-2003) - EXTENDED - 4.94GB -


lotrtrilogy.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ The Fellowship of the Ring | The Two Towers | The Return of the King
[DIRECTOR]...................... [ Peter Jackson
[RELEASE DATE].................. [ 19 December 2001 | 18 December 2002 | 17 December 2003
[GENRE]:........................ [ Action | Adventure | Fantasy
[FILE SIZE]:.................... [ P1=1.45GB | P2=1.50GB | P3=2.0GB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 8.8/10 | 8.7/10 | 8.9/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: The Fellowship of the Ring (2001) Part 1 ----- මෙතනින්
:love: The Fellowship of the Ring (2001) Part 2 ----- මෙතනින්
:love: The Fellowship of the Ring (2001) Part 3 ----- මෙතනින්

:love: The Two Towers (2002) Part 1 ----- මෙතනින්
:love: The Two Towers (2002) Part 2 ----- මෙතනින්
:love: The Two Towers (2002) Part 3 ----- මෙතනින්

:love: The Return of the King (2003) Part 1 ----- මෙතනින්
:love: The Return of the King (2003) Part 2 ----- මෙතනින්
:love: The Return of the King (2003) Part 3 ----- මෙතනින්


 
Trespass (2011)

මේක මම ලගදි බලපු පට්ටම මූවී එකක්.'Nicolas Cage' කියන සුප්‍රසිද්ධ නළුවා තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ.:D

ඔහු කරන්නේ දියමන්ති මිලදී ගැනීම සම්බන්ධ රැකියාවක්.දිනක් ඔහුගේ නිවසට බලෙන් ඇතුළු වන මැරයින් කණ්ඩායමක් ඔහුගේ දියමන්ති පැහැර ගැනීමට උත්සාහ කරනවා.මෙහෙම කථාව පටන් ගත්තත් මෙම සොරුන් පිටුපස සැගවුනු වෙනත් කථා රාශියක් තිබෙනවා.අවසානය වනතුරුම කුතුහලයෙන් බලන්න පුළුවන් හොද මූවී එකක්.;)



TRESPASS (2011) 720p BRRip - 600MB -


trespass2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Trespass
[DIRECTOR]...................... [ Joel Schumacher
[RELEASE DATE].................. [ 14 October 2011
[GENRE]:........................ [ Crime | Drama | Thriller
[FILE SIZE]:.................... [ 600MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 5.8/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Trespass (2011) ----- මෙතනින්

 
Seeking Justice (2011)

මේක නම් බැලුවේ අද දවල්.තවත් හොද මූවී එකක්.:yes:

කථාව මෙහෙමයි.

මේකෙත් කථා නායකයා වෙන්නේ 'Nicolas Cage' කියන සුපිරි නළුවාම තමයි.දිනක් නොසිතූ විරූ ලෙස මොහුගේ බිරිදව දූෂණයට ලක් වෙනවා.:(මොහු තම බිරිදට බොහෝ ආදරෙයි.

ඇයව බැලීමට රෝහලට ගිය අවස්ථාවේදී මොහුට අමුත්තෙක් හමුවෙනවා.ඔහුගේ නම 'සයිමන්'.බිරිදට මෙසේ කල තැනත්තාට ලැබිය යුතු දඩුවම(මරණ දඩුවම) තමන්ට ලබාදීමට හැකි බව පවසන ඔහු, අනාගතයේදී යම් දිනක එයට ප්‍රති උපකාර ලෙස යමක් බලාපොරොත්තු වන බව පවසනවා.තම බිරිද සිටින තත්වය නිසා බෙහෙවින් කලකිරී සිටින මොහු ඒ සදහා තම කැමැත්ත පල කරනවා.පොරොන්දු වූ ලෙසටම අදාල දඩුවම දූෂකයාට ලැබෙනවා.

ඉන්පසු 'සයිමන්' නුදුරු දිනකදීම ඔහුව හමුවීමට පැමිණෙනවා.කථාව පටන් ගන්නේ මෙතනින්.'සයිමන්'ට අවශ්ය උදවුව කුමක්ද??:shocked:



SEEKING JUSTICE (2011) 720p BRRip - 700MB -


seekingjustice2011br.jpg





+++ RELEASENOTES +++


[TITLE]......................... [ Seeking Justice
[DIRECTOR]...................... [ Roger Donaldson
[RELEASE DATE].................. [ 2 September 2011
[GENRE]:........................ [ Action | Drama | Thriller
[FILE SIZE]:.................... [ 700MB
[LANGUAGE]:..................... [ English
[IMDB Ratings]:.................. [ 6.1/10




~~~ RAPIDSHARE DOWNLOAD ~~~


:love: Seeking Justice (2011) ----- මෙතනින්

 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ela ela umba storiye poddakuth daana nisa kiyavaddi balanna aasa hithenava. kollo puluvannam mediafire link dapan.
     
    Chronicle (2012)

    මෙන්න හම්බුණා පට්ටම මූවී එකක්.ආයෙ කතා දෙකක් නෑ.මේකෙ IMDB Rating එක 7.4 යි.ලගදි ආපු හොදම මූවීස් වලින් එකක් තමයි.අනිවාරෙන් බලන්න කියලා ආරාධනා කරනවා ඔයාලටත්.කථාව ටිකක් කියලම ඉන්නම්.:)

    මේක පටන්ගන්නේ 'High School' එකේ ඉන්න යාළුවෝ 3දෙනෙක්ගෙන්.ඇන්ඩෲ, මැට් සහ ස්ටීව් කියන්නේ මේ තුන් දෙනාටයි.මෙයාලා තුන් දෙනාට දවසක් මහ පුදුමාකාර වස්තුවක් හමුවෙනවා.:shocked:

    මේ වස්තුවේ බලපෑම නිසා මොවුන් තිදෙනාට අත්භූත බලයක් ලැබෙනවා.ඕනෑම වස්තුවක් එහා මෙහා කිරීම වැනි සරළ ක්‍රියා මෙන්ම මෙමගින් මහා විනාශකාරී ක්‍රියා පවා සිදු කල හැකි බව ඔවුන්ට ඉක්මණින්ම තේරුම් යනවා.කෙටියෙන් කියතොත්, මෙම බලය භාවිතා කොට ඕනෑම වස්තුවක් සුණු විසුණු කර දැමීමට පවා හැකියාව තිබෙනවා.

    මෙය බොහෝ විනෝදජනක ලෙස ඔවුන්ට මුලින් පෙනුනත් සිදුවන්නට යන්නේ කෙතරම් බිහිසුණු සිදුවීම් මාලාවක් දැයි ඔවුන්ට සිහිනෙන්වත් නොසිතෙන්නට ඇති.

    අත්භූත බලය මගින් ඇන්ඩෲගේ මනසේ අදුරු පැතිකඩ විවර කරනවා.එම නිසා ඔහු මිනී මැරීමට මෙන්ම බොහෝ විනාශකාරී ක්‍රියා වලට පෙලබෙනවා.මින් ඉදිරියට කුමක් වෙයිද??නරබන්න----------'Chronicle'.



    CHRONICLE (2012) 720p BRRip - 600MB -


    chronicle2012br.jpg





    +++ RELEASENOTES +++


    [TITLE]......................... [ Chronicle
    [DIRECTOR]...................... [ Josh Trank
    [RELEASE DATE].................. [ 3 February 2012
    [GENRE]:........................ [ Drama | Sci-Fi | Thriller
    [FILE SIZE]:.................... [ 600MB
    [LANGUAGE]:..................... [ English
    [IMDB Ratings]:.................. [ 7.4/10




    ~~~ RAPIDSHARE DOWNLOAD ~~~


    :love: Chronicle (2012) ----- මෙතනින්



    ~~~ MEDIAFIRE DOWNLOAD ~~~


    - 600MB -

    :love: Chronicle (2012) Part 1 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 2 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 3 ----- මෙතනින්

    RAR Password : ultrascorp   


    - 575MB -

    :love: Chronicle (2012) Part 1 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 2 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 3 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 4 ----- මෙතනින්

    Link page Password: 300mbfilms.com

    ('Mediafire' ලින්ක් ඉක්මණට 'delete' වෙනවා.ඒ නිසා ඉක්මණින් 'download' කරගන්න.)


    බොහෝ දෙනාගේ ඉල්ලීම නිසා මම අද ඉදන් මේකට 'Jumbofiles' කියන සයිට් එකෙන් දෙන 'downlaod' ලින්ක් එකත් ඇඩ් කරනවා.'Speed limit' එකක් නැතුව ඉක්මණට බාගන්න මේ සයිට් එකෙන් පුලුවන්.'Mediafire' වගේම තමයි.:yes:

    කරන්න තියෙන්නේ තමන්ගේ 'user name, e-mail' සහ 'password' දීල 'free account' එකක් හදාගන්න එක විතරයි.හරිම ලේසියි, විනාඩියක්වත් යන්නේ නෑ.:D



    ~~~ MEDIAFIRE DOWNLOAD ~~~


    :love: Chronicle (2012) Single Link ----- මෙතනින්

    :love: Chronicle (2012) Part 1 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 2 ----- මෙතනින්
    :love: Chronicle (2012) Part 3 ----- මෙතනින්


    සුබ දවසක්!!!
     
    Last edited: