THE CLEANING HAS STARTED

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කප්පම් සිද්ධීන් සහ වෙනත් පැමිණිලි මුකුත්ම නෑ
    පොලිස්‌ මෙහෙයුම් සමග පාතාලය පසු බසියි

    පාතාල ලෝකය මර්දනය කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් සමගම පාතාල අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක්‌ මේ වන විට පොලිස්‌ ස්‌ථාන වෙත වාර්තා වී නැතැයි පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

    p`w`l@y~
    hamoma avi samaga baara wenna -Gotabhaya Rajapakse warns-Divaina today.:cool::cool::cool::cool: