The Conjuring 2 (2016) බලපු උන් වරෙන්කො

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    හොල්මන් කියන්නේ අර දේවාල වල දෙවියෝ ඉන්නවා කියනව වගේ තනිකරම මිත්‍යාවක්..:lol::lol:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,328
    16,029
    113
    Colombo
    මාත් දැන් බලලා ඉවර උනේ....කියපු තරම් බය නම් හිතෙන්නෙ නෑ
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,148
    17,036
    113
    මමත් මේ දැනුයි බලල ඉවර උනේ. මට ඔකේ බය හිතුනේ "Based on a true story!" කියන කෑල්ලට විතරයි! :no::no:

    :lol:ලබ්බෙ true story:lol:.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්.
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    :lol:ලබ්බෙ true story:lol:.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්.

    මම ඕක බොරු කියල කියන්නේ නැහැ බන්. අපිට මේක නිකන් බලන්න කතාවක් විතරයිනේ බන්, ඕක ඉතින් ඇත්තටම උන මිනිස්සුන්ට මැරෙන්න බය වෙන්න ඇති.:shocked::shocked: එත් මේ කතාව කියන තරං බය හිතෙන්නේ නැහැ. මටනං Grudge බය හිතුන ඔයිට වඩා :sorry::sorry: