හොල්මන් කියන්නේ අර දේවාල වල දෙවියෝ ඉන්නවා කියනව වගේ තනිකරම මිත්‍යාවක්..:lol::lol:
neyohk Well-known member Oct 31, 2015 16,150 17,036 113 Aug 28, 2016 #61 හොල්මන් කියන්නේ අර දේවාල වල දෙවියෝ ඉන්නවා කියනව වගේ තනිකරම මිත්‍යාවක්..
buddikagayan Well-known member Jan 25, 2012 27,328 16,029 113 Colombo Aug 28, 2016 #62 මාත් දැන් බලලා ඉවර උනේ....කියපු තරම් බය නම් හිතෙන්නෙ නෑ
neyohk Well-known member Oct 31, 2015 16,150 17,036 113 Aug 28, 2016 #63 D#rox said: මමත් මේ දැනුයි බලල ඉවර උනේ. මට ඔකේ බය හිතුනේ "Based on a true story!" කියන කෑල්ලට විතරයි! Click to expand... ලබ්බෙ true story.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්.
D#rox said: මමත් මේ දැනුයි බලල ඉවර උනේ. මට ඔකේ බය හිතුනේ "Based on a true story!" කියන කෑල්ලට විතරයි! Click to expand... ලබ්බෙ true story.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්.
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Aug 28, 2016 #64 neyohk said: ලබ්බෙ true story.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්. Click to expand... මම ඕක බොරු කියල කියන්නේ නැහැ බන්. අපිට මේක නිකන් බලන්න කතාවක් විතරයිනේ බන්, ඕක ඉතින් ඇත්තටම උන මිනිස්සුන්ට මැරෙන්න බය වෙන්න ඇති. එත් මේ කතාව කියන තරං බය හිතෙන්නේ නැහැ. මටනං Grudge බය හිතුන ඔයිට වඩා
neyohk said: ලබ්බෙ true story.ඕවා අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ හිට් කරන්න ඵක ඵක ජිල්මාර්ට් දානව වගේ තනිකරම මාකටින් ට්‍රික්ස්. Click to expand... මම ඕක බොරු කියල කියන්නේ නැහැ බන්. අපිට මේක නිකන් බලන්න කතාවක් විතරයිනේ බන්, ඕක ඉතින් ඇත්තටම උන මිනිස්සුන්ට මැරෙන්න බය වෙන්න ඇති. එත් මේ කතාව කියන තරං බය හිතෙන්නේ නැහැ. මටනං Grudge බය හිතුන ඔයිට වඩා
සංසුන් පොඩ්ඩා Banned Dec 5, 2011 2,357 193 63 සියනෑ කෝරලේ Aug 28, 2016 #65 poddakwath baya hithenne nehe...