The Conjuring 2 (2016) බලපු උන් වරෙන්කො
දැන් බ්ලුරේ එකත් අවානේ බන්.. බලන්න කියලා බැලුවේ නිවාඩු දවසේ.. සීන් එක
කියන්නේ ලැප් එකේ නොබලා ගෙදර TV එකේ (with surround sound :3) බලන්න
යන්නේ. නිවාඩු දවස නිසා ගෙදර ඔක්කොම ඉන්නවා. මේකේ චාටර් සීන් එහෙම
තියෙනවද බන්.. පවුලේ සැමට නැරබිය නොහැකි.. වැරදිලාවත් කව්රුත් එනවෙලාවට
සීන් එකක් ගියොත් වසලා හමාරයි. සීක් කර කර ෆිල්ම් එක බලන්න ලෝබයි අර
කියන ට්රිල් එක නැතිවෙයි කියලා.. කියපන්කො ඉතින්