මේ ත්‍රෙඩ් එකෙන් Dc universe එකේ වෙන දේවල් ගෑන අපි කතා කරමු ..... තව දන්න සහොලාත් එකතු වෙන්න
DC comics ඉන්න කස්ටිය දන්න වනේ
1. Superman
2. Batman
3. Flash
4.Arrow
5.green lantern
තව කස්ටිය ගොඩක් ඉන්නව
[SIZE="4"]ඉතින් මේ හෑම superhero ටම හෑදුනු films and Tv series තියනවා
[/SIZE]
ඉතින් කස්ටිය දන්න දේවල් දාලා share කරගමු
කියවන්න ආස අයට මෙන්න http://www.readcomics.net/
Last edited:




එකෙන් බේරන්න තමා amour එක හැදුවේ




