The Elakiri Theory

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,839
    9,989
    113
    යුද්දෙ දින්නම (හිත පිරෙනකොට)
    erozan ගෙ කොටු ටික පිරෙනව (Reputation වැඩි වෙනව)
    amazin ගෙ කොටු අඩු වෙනව (Reputation අඩු වෙනව)

    චන්දෙ කාලෙට (බඩගින්න දැනෙනකොට)
    amazin ගෙ කොටු ටික පිරෙනව (Reputation වැඩි වෙනව)
    erozan ගෙ කොටු අඩු වෙනව (Reputation අඩු වෙනව)

    දැන්
    මේක දාපු මගේ කොටු අඩු වෙනව :sorry:(Reputation අඩු වෙනව)

    _________________________________________________

    ගිය මාසෙ amazin ගෙ රතු කොටු දෙක අයින් වෙලා දැන් නිල් කොටු තුනක් ඇවිල්ල :rofl: ඒක දැක්කම මේක හිතුනෙ :P මාව නම් කන්න එපා මන් මොකාට වත් චන්දෙ දෙන්නෙ නෑ මොකා ආවත් රට කනව :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :) amasin kiyanne meke thadi begal dana ekek u dana ewaa loku kara ganna un thami oya nil kare

    sinahalaayata arinna balan nna amasinlawa loku kaar ganna unta ridheyi

    iroshanayaa pakshayak paththa gaththaat raat jathiyaat aadaraya karana ekek okayi aththa
    oya amasinlaa al biklaa jumjum laa thamyi ap[ita yahapalanaay hadanna dagalanne dhiya redhdhen bella kapaan wesige puthaala
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,839
    9,989
    113
    :) amasin kiyanne meke thadi begal dana ekek u dana ewaa loku kara ganna un thami oya nil kare

    sinahalaayata arinna balan nna amasinlawa loku kaar ganna unta ridheyi

    iroshanayaa pakshayak paththa gaththaat raat jathiyaat aadaraya karana ekek okayi aththa
    oya amasinlaa al biklaa jumjum laa thamyi ap[ita yahapalanaay hadanna dagalanne dhiya redhdhen bella kapaan wesige puthaala

    :nerd::dull::(:sorry: aththa kathawa :sorry: iroshanayaa hoda ekaa :)

    Vote karanne na kiyanne..MR ta thama ekath :(

    :sorry::baffled::growl:

    එහෙම අපි තමයි බන් ... අපි කරන්නෙ අවස්ථා වාදී දේශපාලනය ... ඒක අපිට උගන්නපු මහින්දට බොහොම පින් :lol: රිදෙයි

    :lol::lol::lol: යන පදේට නටමු :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10389467_363873277119026_1696177518360732843_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    "මචං මොකෝ අවුල...?"

    "වට් හැපන්ඩ් මචං..?"

    "ඒකි ගින්දර වගේ ඇවිල්ල මොනවද කිව්වෙ..?"

    "මුකුත් නෑ බං.."

    "අඩෝ මේ..? හොඳට අතපය හතර තියෙන මාව මුරුගයෙක් නොකර ඇත්ත කියපං.. අරකිගෙන් අදත් නිව්ස් එකක් නෑ නේද..? ඒකි, හොඳට ඉඳපු උඹව ඇන්ඳුවා බං.. අපිත් මැෂිමන්ට් එක්කම උඹට මහලම දුන්නා.."

    "කුණුහරුප කතා කියන්නෙපා පැතුමා.. මූට පාඩුවෙ ඉන්න දීපං.. මොකෝ ඌ බලෙන් ගිහින් දා ග්තතු වහුකුණක් නෙමෙයිනේ.. ඒකිම ළං වුණා.. ඒකිම ගියා.. හරියට හුළඟ වගේ.."

    "උඹ මොනවද කරන්න හදන්නෙ..?"

    "මමං යනව සමින්දි අක්ක ගාවට.."

    "මොකක්..? උඹට පයිත්තියන්ද..?"

    "උඹට තේරෙන්නෑ ඇම්ඩා.. සිංහයෙක්ගෙ කූඩුව ඇතුලටම යනව වගේ වැඩක් මේක.. අහුවුණ ගමන් කන්න වෙන්නෙ ඉස්තරම්ම එකෙන්.."

    "ඔය මිනිහා ආමි එකේ හිටපු මේජර් කෙනෙක්ලු නේද..? අහුවුනොත් නම් ඇට දෙක සූප්පු කරයි.."


    මල ගෙදරක යනව කියලා පට්ට බොරුවක් ගොතලා ගෙදරින් පැන ගත්තා. කියපු වෙලාවටත් කලින් කොල්ලො ටික ඇවිල්ලා හිටියා. කොල්ලො ටික කියල කිව්වෙ උදේ හිටපු උන් තමයි. ඉන්කිලාගෙ ගේ ළඟට ඇවිල්ලා අපි වටේටම සර්ච් පාරක් දැම්මා. පේන විදියට නම් කිසිදු අවුලක් නෑ.. පල්ලෙහා තට්ටුවෙ හැම තැනම ලයිට් දාලා තිබ්බත්, උඩ තට්ටුවෙ දාලා තිබ්බෙ එක ලයිට් එකක් විතරයි..

    "ඇම්ඩා.. ඔක්කොම හරි.. ඉන්කිගෙ රෝවර් තඩියා කොහේද දන්නෑ.. ඌ කට ඇරියොත් හෙම මගේ පස්ස පැත්තෙන් කෑල්ලක් ගනියි.."

    "පස්ස පැත්ත තිබ්බා කියලා මොනා කරන්නද බං..? ඕක ඕන වෙන්නෙ උදේට ටොයිලට් යන්නනේ.. ඒ වගේද ආදරේ වෙනුවෙන් ඕක පරිත්‍යාග කලාම.."

    "ආලය කලාවකි.. කෙරුවොත් මුලාවකි.. කාලය කා දමනා මහ හත්තිලව්වකී.. මතක තියාගනිං මචං.. උඹ උඩට නැග්ගම අපි මේක අරන් වත්තෙන් එළියට යනවා.. උඹ ප්‍රශ්න ටික බේරගෙන අපිට සඤ්ඤාව දීපං.."

    මං එකපාරටම උඩ බැලුවෙ හොඳටම ගැස්සිලා.. තව නූලෙන් මං ඉනිමගෙන් පල්ලෙහාට ඇදගෙන වැටෙනවා.. ඉන්කි බැල්කනියෙන් පහළට අත දික් කරගෙන, මාව උඩට ඇදල ගන්න බලන් ඉන්නවා. ඉන්කිගෙ සපෝට් එක පිටින්ම මං හෙමින්සීරුවෙ බැල්කනියට පැන ගත්තා. ඒ අතරෙ කොල්ලො ටික ඉනිමගත් අරන් මාරුවෙනවා මං දැක්කා.

    "කෑ නොගහ ඩිංගක් වෙලා ඉන්න.. සමින්දි අක්කට තද වෙලා ඉන්නෙ.."

    දකුණු අතින් කට වහන ගමන්, එයා මට ළංවුණා.. ඉන්කිගෙ මුළු ඇඟම ගිනි අරගෙන වගේ. පුදුම උනුහුමක් තියෙන්නෙ.. ඒත් ඒ උණුහුම නිස්කලංකව විඳගන්න හිතේ ඉඩ තිබ්බෙ නෑ.. මං හිටියෙ සමින්දි අක්කා ළඟට යන නොඉවසිල්ලෙන්. මගේ අත තද කරල මිරිකන ගමන් ඉන්කි කාමරේ ඇතුළට ගියා. කාමරේ ඇතුළෙන් ආපු ලයිට් එළියෙන් ඉන්කිගෙ ඇඟේ කොටස් රේකා එක පාරටම දකිද්දි මගේ හිතට මොකක්දෝ වෙලා ගියා. ඉන්කි වගේම සමින්දිත් මේ වෙලාවෙ ඉන්නවා ඇත්තේ නයිට් ඩ්‍රස් එක පිටින් වෙන්නෝන. මගේ හිත මට කිව්වා. ඒ සිතිවිල්ලෙන්ම මගේ හිතට ගෙනාවෙ අමුතුම කිතියක්.

    "ඔයා මතක තියාගන්න ඉන්කි.. මං හෙට කොහොම හරි නවෝද්ව මීට් වෙන්න යනවා. කවුරු මාව ගාඩ් කෙරුවත් මට ප්‍රශ්නයක් නෑ.. මං බලාගන්නම්කො.."

    සමින්දි අක්කා එක පාරටම හෝ ගාලා කියවන්න ගත්තා. මොකක්ද බං ඒ හරුපෙ. මං මගෙන්ම අහගත්තා. ඒ කියන්නෙ මං මෙතන ඉන්න බවවත් මං අද එයාව බලන්න එනව කියලවත් සමින්දි අක්කා දන්නෙ නෑ.. බලන්ගියාම ඉන්කිත් පට්ට තෙල් නේ දෙන්නෙ.. ඉන්කි හදන්නෙ සමින්දි අක්කට පට්ට සර්ප්‍රයිස් එකක් දෙන්න වගේ..

    "ඔයා කොහොමද නවෝද්ව මීට් වෙන්නෙ..?"

    "මං නවෝද්ගෙ ගෙදරටම යනවා.."

    "පිස්සු කරන්නෙපා අක්කි.. ඔයා හදන්නෙ නවෝද්ටත් ප්‍රශ්න ඇති කරන්නද..?"

    "අනේ ඉන්කි.. මට නවෝද්ව නොදැක ඉන්න බෑ.. ඔයා දන්නවනේ.. නවෝද් ගැන හිතලම මං ලෙඩෙක් වුණා.. දැන් එයා ළඟටම ඇවිදිනුත් මට එයාව බලන්න බෑ.. මේක මට දරාගන්න බෑ ඉන්කි.. ඇත්තමයි මං මොනව හරි කරගන්නවා.. එතකොට නම් අපේ තාත්තගෙ ඇස් ඇරේවි.."

    සමින්දි අක්කා කොයි තරම් දුකෙන්ද ඉන්නෙ කියල ඒ වචන ටිකෙන්ම මං හිතාගත්තා.. ඉන්කි මාව මෙතන තියල ගියේ, සමින්දි අක්කගෙ වචන වලින්ම, මගේ කන්වලට ඒ දේ අස්සවන්න කියල මට තේරුණා..

    "ඔයාට ඕන නවෝද්ව මීට් වෙන්නද..?"

    "ඒ විත්තිය දැන දැනත් ඔයා ඔහොම අහනවනේ ඉන්කි.."

    "හොඳයි.. මං නවෝද්ව දැන් මෙතෙන්ට ගෙනාවොත්..?"

    "ඔයා මගේ හැඟීම් එක්ක සෙල්ලම් කරනවා.."

    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17578279
    "මං අහපු දේට උත්තරයක් දෙන්නකො.."

    "ඒක කරන්න බැරි දෙයක් හින්දා මං මොකුත් කියන්නෑ.."

    "ඔයා එහෙමනේ හිතන්නෙ.. න..වෝද්.."

    ඉන්කි හෙමින් සීරුවෙ මගේ නම කියද්දි මං ඉන්කියි සමින්දි අක්කයි හිටපු කාමරේට ඇතුල් වුණා.. මාව දැක්ක ගමන් සමින්දි අක්කට කිසිම දෙයක් හිතාගන්න බැරිව වගේ අන්දමන්ද වුණා.. එයා ටිකක් වෙලා පුදුමයෙන් බලන් හිටියා..

    "සමි...න්දි අක්කේ.."

    "න..වෝ..ද්"

    මං එයා ළඟට දුවගෙන ගියෙත්, එයා මං ළඟට දුවල ආවෙත් එක මොහොතෙමයි. ළඟට ළංවෙලා තත්ත්පරයක් දෙකක් අපි අපේ ඇස් දිහා බලන් හිටියා. ඊළඟ තත්ත්පරයෙදි කවුරු හරි දෙන්නව ඈත් කරයි කියල බයේ වගේ තද කරල බදාගත්තා. ඊට පස්සෙ විනාඩි දෙක තුනක් යනකන් අපි දෙන්නා කලේ දෙන්නට දෙන්නා ඉඹ ග්තතු එක. ගෙවිල ගියපු කාලයෙ නොදැකපු දවස් වලට හරියන්නත් එක්ක අපි අපිට තුරුළු වුණා. මගේ මුළු ඇඟම අතපත ගාන ගමන් සමින්දි අක්කා මාව ඉඹගෙන ගියේ පිස්සියෙක් වගේ.. මේ නවෝදුත් පැත්තකට වෙලා නිකං හිටිය කියලද හැමෝම හිතන්නෙ.. මොන.. සමින්දි අක්කා මට කරන හැමදේම මාත් එයාට කරන්න ගත්තා.. අපි දෙන්නා එකට ඇලිල හිටියෙ කාන්දම් කෑලි දෙකක් වගේ..

    "හෝව් හෝව්.. දැන් නම් ඔය ඇති.. මතෙන පුංචි ළමයෙකුත් ඉන්නවා.."

    ඉන්කිගෙ කටහඩින් තමයි අපි පියවි ලෝකයට ආවෙ.. ඇත්තටම එතකන් මටවත් සමින්දි අක්කටවත් මේ කාමරේ ඇතුළෙ ඉන්කි ඉන්නව කියල අමතක වෙලයි තිබුණෙ.. ඒත් ඉන්කි කියපු දේට අපි ඈත් උනේ නෑ.. අපි තව තවත් තුරුළු වුණා..

    "මං ඔයා නැතුව පුදුම පාළුවෙන් හිටියෙ රත්තරං.."

    "මාත් එහෙමයි සමින්දි අක්කෙ.. ඔයා ගැන තොරතුරක් නැතුව මං හිටියෙ පිස්සෙක් වගේ.."

    "මට හැමදේම ඉන්කි කිව්වා.. ඔයා මට කොයි තරම් ආදරේද කියලා දැනෙනකොට මගේ ඇස් දෙක තෙත් වෙනවා.. මං කොයි තරම් වාසනාවන්තද.. ඔයාගෙ ඔය ලස්සන ආදරේට හිමිකාරිය වෙන්න.."

    "මටත් එහෙමයි සමින්දි අක්කෙ.."

    සමින්දි අක්කා ඉන්කිවත් ළඟට ඇදලා තුරුලු කරගත්තා..

    "නවෝද්..?"

    "ම්ම්ම්.."

    "ඔයාට මොකද හිතෙන්නෙ..?"

    "මොනවද සමින්දි අක්කෙ..?"

    "ලස්සන කෙල්ලො දෙන්නෙක් මෙහෙම තුරුළු කරන් ඉන්නකොට..?"

    "හිතේ තියෙන ඒවා මෙතන කරන්න ගියොත් ඔයාලා දෙන්නටම ඉස්පිරිතාලෙ ඉන්න වෙයි.."

    "නරකයා.. බලන්න ඉන්කි.. නවෝද් අපිට කරන්න හිතන් ඉන්නේවා.."

    "ඉතිං හොඳයිනේ සමින්දි අක්කෙ.."

    "ඇයි ඉන්කි..?"

    "ඔයත් ආසාවෙන් ඉන්නෙ ඒකටනේ.."

    "නරක කෙල්ල.. ඔයත් නවෝද්ටම හරියනවා.."

    "හරි යන්න එපෑයි අක්කෙ.. මේ මගේ මස්සිනානේ.."

    අපේ කතාව නතර උනේ එකපාරටම දොරට තට්ටු කරන සද්දෙකින්.. මල හත්තිලව්වයි.. අපේ කතාව එළියට ඇහිලද මන්දා..

    "ඉන්කි දොර අරිනවා.."
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එහෙම අපි තමයි බන් ... අපි කරන්නෙ අවස්ථා වාදී දේශපාලනය ... ඒක අපිට උගන්නපු මහින්දට බොහොම පින් :lol: රිදෙයි
    :lol::lol: api kawuruth awasthawadi dheshapalanaya neme karanne:lol:
    hadawatah viswasa karana paththata paksha wenaawa ape mattame inna okkoma wage kamathi rata diyunu wenawaata rakenawata horaka nathi wenawata namuth api path kara ganna palakayo karanne awasthawadi
    deshapalanaya ha lokuma kuttiya kda ganima siraa maraa champika ranil thissa
    chandika vimal oya okoma dinuwath paradunath ekathu wenawaa:nerd:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යුද්දෙ දින්නම (හිත පිරෙනකොට)
    erozan ගෙ කොටු ටික පිරෙනව (Reputation වැඩි වෙනව)
    amazin ගෙ කොටු අඩු වෙනව (Reputation අඩු වෙනව)

    චන්දෙ කාලෙට (බඩගින්න දැනෙනකොට)
    amazin ගෙ කොටු ටික පිරෙනව (Reputation වැඩි වෙනව)
    erozan ගෙ කොටු අඩු වෙනව (Reputation අඩු වෙනව)

    දැන්
    මේක දාපු මගේ කොටු අඩු වෙනව :sorry:(Reputation අඩු වෙනව)

    _________________________________________________

    ගිය මාසෙ amazin ගෙ රතු කොටු දෙක අයින් වෙලා දැන් නිල් කොටු තුනක් ඇවිල්ල :rofl: ඒක දැක්කම මේක හිතුනෙ :P මාව නම් කන්න එපා මන් මොකාට වත් චන්දෙ දෙන්නෙ නෑ මොකා ආවත් රට කනව :sorry:


    උබ හරි බන්

    එළකිරි සමීකරණේ :lol::lol:

    කෙටියෙන්ම කිව්වොත් චන්දෙ කාලෙට amazin ගේ කොටු වලට ප්‍රතිලෝමව erozan ගේ කොටු සමානුපාතිකාවේ :lol::rofl::P
     
    • Like
    Reactions: kingkong619