The Elakiri Theory

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,015
    5,749
    113
    canada
    ලොල් ... එහෙනම් බන් මහින්ද ෆොන්සේකගෙනුත් පළි ගත්තෙ බන් ... මෙතන යන ගේම ඕක තමයි ... චම්පික තමයි මුලින්ම සිරසෙ සටනට ඇවිල්ල කිව්වෙ air port එක වහල ඔය හොරු ටිකට පැනල යන්න දෙන්නෙ නෑ කියල ...

    ඉතින් මහින්ද පලි ගන්නවා, my3 බලය අවහම පලි ගන්නවා කියනවා. මුන් දෙන්නම එකයිනේ. :rofl::rofl: මුලින්ම ඔය වගේ කතා කිව්වේ sf, චම්පිකට ගොඩක් කලින් ? :rofl::rofl:
    මහින්ද වැරදි කරන නිසා තමයි "යහ පාලනයක්" ඇති කරන්න my3 ට දෙන්න යන්නේ? එහෙම නේද?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :rofl: horu panina eka walkwana ekata awulak naehae එත් මරාව අත් අඩංගුවට ගන් පුලුවන්ද බන් රට ලේ විලක් නොවි:P:P 50% වඩා ජන බලයක් තියෙන නායකයෙක්
    (සිරා දිනන්නෙත් නැත) තමන් කියපු කතාව තම්න්ම නැහැ කියාන එකනෙ ප්‍ර්ශ්නෙ අනික මිඩියා වලටත් දොස් කියනවා තමන්ගෙ අතෙ වැරද්ද තියාගෙන :P:P ෆොන්සෙකාව හිරෙ යවපු එක වැරදි යුද්දයට නායකත්වය දුන්න මනුස්සයෙක් වශයෙන් එ මනුස්සයටත් අපි රටෙ අයම නය ගැති සිරායි ෆොන්සෙකයි දෙන්නෙක් ෆොන්සෙකා කට වරද්ද ගත්තා එක එක කටහ් කියාල දෙශපාලන දැනුම අඩුකම හා බල ලොබි දෙශපලකය්න්ට අහුවිම මත
    සිරා කියන්නෙ අවු 50ක් විතාර් දෙශපාලනය කරපු මිනිහෙක් එයා දන්නාව කතා කරන්න ඔන දෙවල් නොකල යුතු දෙවල් මෙතන වෙලා තියෙන්නෙ එ යක අහු උන ගැට වලා සරිලන විදියට කටහ කිර්ම පොර හිර වෙලා ඉන්නෙ බලල් අත් 10 කට විතර එජ්ක වචනයක් නැති නායකයො
    බලයාට් අවොත් කොහොම කරයිද? උබලා එන එන පොදු අපෙක්ශකයා කර තියා ගත්තාට මරත් එකක් තියෙන මලට රටෙ මිනිස්සු බලල් අත් ප්‍ර්තික්ශෙප කරනවා 9 වෙනිදාඅට් බල ගන්න පුලුවන් :yes:;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    ඔව් දෙන්නම එකයි තමයි ... කවුරු ආවත් ඔහොම තමයි කිව්වෙ අපිද :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඉතින් මහින්ද පලි ගන්නවා, my3 බලය අවහම පලි ගන්නවා කියනවා. මුන් දෙන්නම එකයිනේ. :rofl::rofl: මුලින්ම ඔය වගේ කතා කිව්වේ sf, චම්පිකට ගොඩක් කලින් ? :rofl::rofl:
    මහින්ද වැරදි කරන නිසා තමයි "යහ පාලනයක්" ඇති කරන්න my3 ට දෙන්න යන්නේ? එහෙම නේද?

    ඉරාකෙ සිරියාවෙ ලිබියාවෙ කරපු දෙම තම්යි අපිට කරන්න යන්නෙ යහපාලනයක් වගෙ සුන්දර වචාන් වලින් නම් කරාල :rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    ඉරාකෙ සිරියාවෙ ලිබියාවෙ කරපු දෙම තම්යි අපිට කරන්න යන්නෙ යහපාලනයක් වගෙ සුන්දර වචාන් වලින් නම් කරාල :rofl:
    :yes: :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: horu panina eka walkwana ekata awulak naehae එත් මරාව අත් අඩංගුවට ගන් පුලුවන්ද බන් රට ලේ විලක් නොවි:P:P 50% වඩා ජන බලයක් තියෙන නායකයෙක්
    (සිරා දිනන්නෙත් නැත) තමන් කියපු කතාව තම්න්ම නැහැ කියාන එකනෙ ප්‍ර්ශ්නෙ අනික මිඩියා වලටත් දොස් කියනවා තමන්ගෙ අතෙ වැරද්ද තියාගෙන :P:P ෆොන්සෙකාව හිරෙ යවපු එක වැරදි යුද්දයට නායකත්වය දුන්න මනුස්සයෙක් වශයෙන් එ මනුස්සයටත් අපි රටෙ අයම නය ගැති සිරායි ෆොන්සෙකයි දෙන්නෙක් ෆොන්සෙකා කට වරද්ද ගත්තා එක එක කටහ් කියාල දෙශපාලන දැනුම අඩුකම හා බල ලොබි දෙශපලකය්න්ට අහුවිම මත
    සිරා කියන්නෙ අවු 50ක් විතාර් දෙශපාලනය කරපු මිනිහෙක් එයා දන්නාව කතා කරන්න ඔන දෙවල් නොකල යුතු දෙවල් මෙතන වෙලා තියෙන්නෙ එ යක අහු උන ගැට වලා සරිලන විදියට කටහ කිර්ම පොර හිර වෙලා ඉන්නෙ බලල් අත් 10 කට විතර එජ්ක වචනයක් නැති නායකයො
    බලයාට් අවොත් කොහොම කරයිද? උබලා එන එන පොදු අපෙක්ශකයා කර තියා ගත්තාට මරත් එකක් තියෙන මලට රටෙ මිනිස්සු බලල් අත් ප්‍ර්තික්ශෙප කරනවා 9 වෙනිදාඅට් බල ගන්න පුලුවන් :yes:;)

    ෆොන්සේකව හිරේ යවද්දි කවුරුත් කතා කරෙ නෑ නෙ බන් ... මේකෙ වෙන්නෙත් එහෙම තමයි ... ඔව් 9 වෙනිදට බලමු :P

    PS: ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි එහෙම තමයි බන් ... ඔන්න මහින්ද බලු උනොත් සිරිසේනව කරෙ තියාගෙන අනිත් ඔක්කොම වට වෙයි ... චන්ද්‍රිකා ළඟ ඉන්නකොට චන්ද්‍රිකා හොඳයි, ආයෙ රනිල් ළඟට පැන්නම රනිල් හොඳ උනා, ආයෙ රනිල් කොටිය වෙලා මහින්ද ළඟට පැන්න ... ඔයිට වඩා ඉතිහාසයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවද ... ඒක නිසා තමයි මේ ක්‍රමය වෙනස් කරන්න මහන්සි වෙන්න ඕන කියන්නෙ ... එහෙම කරන්න ඕන නැත්තම් එකම ඉතිහාසය repeat වෙවී තියෙයි :)

    szzgig.jpg
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ෆොන්සේකව හිරේ යවද්දි කවුරුත් කතා කරෙ නෑ නෙ බන් ... මේකෙ වෙන්නෙත් එහෙම තමයි ... ඔව් 9 වෙනිදට බලමු :P

    PS: ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි එහෙම තමයි බන් ... ඔන්න මහින්ද බලු උනොත් සිරිසේනව කරෙ තියාගෙන අනිත් ඔක්කොම වට වෙයි ... චන්ද්‍රිකා ළඟ ඉන්නකොට චන්ද්‍රිකා හොඳයි, ආයෙ රනිල් ළඟට පැන්නම රනිල් හොඳ උනා, ආයෙ රනිල් කොටිය වෙලා මහින්ද ළඟට පැන්න ... ඔයිට වඩා ඉතිහාසයක් ලංකාවෙ මිනිස්සුන්ට තියෙනවද ... ඒක නිසා තමයි මේ ක්‍රමය වෙනස් කරන්න මහන්සි වෙන්න ඕන කියන්නෙ ... එහෙම කරන්න ඕන නැත්තම් එකම ඉතිහාසය repeat වෙවී තියෙයි :)

    szzgig.jpg

    :):love: ekanam sahathika aththa owaa wenas karanna puluwan aya vipakshaye nathi kaam thiyenne :dull::love: