The END.... මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔක්කොම ණය කොච්චර තියෙනවද සෙට්ල් කරන්න
    ඕක උඹේ විතරක් නෙමේ
    රටේම ප්‍රශ්නෙ ඕක තමා
    ණය ගෙවන්න තියෙනව , ගෙවා ගන්න බෑ
    ණය ගෙවන්න බැරි උනා කියල කවත් ඇවිල්ල උඹව මරන්නෙ නෑ
    රටේ තත්වෙ වගේ තමා දැං උඹ ආර්තික අර්බුදයක නෙ ඉන්නෙ
    ප්‍රශ්න එනව
    ණය ප්‍රතිවියුහගත කරපන්
     
    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63

    561,000 k withara. ණය ප්‍රතිවියුහගත karaganna baruwa inne. man NTB ekata kiwwa mage total eka (343,000) mama masa 60 gewannam kiyala maseta 6000 gane. antb kiyanne masa 60n gewanawanam 11,600k wage warikayak gewanna onelu
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    පොඩ්ඩක් නැවතිලා දිග හුස්මක් අරන් හිටපන් මුලින්ම.

    ඇයි උඹ ඔය කාර් මගුලක් තියාගෙන තවම දුක් විදින්නේ. බලපන් ඕක කොච්චර බරක්ද කියලා. මුලින්ම ඕක විකුනලා එන ගානින් ක්‍රෙඩිට් කාර්ඩ් නොවන ණය ටික මුලින් ගෙවලා ඉදහන්. මුද්දත් බේර ගනින්.

    ඊට පස්සේ බලපන් කාර්ඩ් සෙට්ල් කරන එද ගැන. උඹ කාර්ඩ් වලට හිරවෙලානන් පලයන් රාජගිරියේ තියන මහ බැංකු ශාකාවට. එතනට ගිහින් විස්තරේ කිවුවම උන් අදාල බැංකුවේ උන්වත් ගෙන්වලා උඹවත් ගෙන්ලා උඹට ගෙවාගෙන යා හැකි ආකාරයකට කාඩ් බැලන්ස් එක පර්සනල් ලෝන් එකක් බට පත් කරලා ගෙවාගෙන යන්න දෙනවා. මගේ යාලුවෙකුත් ඕක කලා.

    එක එක පුද්ගලයන්ට තව ණය වෙන්න යන්න එපා. එහෙම උනොත් උන් ගෙවල්වලටත් හොයාගෙන එයි. බැංකුවලිනුත් හොයාගෙන එනවා. ඊට කලින් ඔය රාජගිරියේ තියන මහ බැංකු ආයතනයට ගිහින් පොඩ්ඩක් කතා කරපන්.
     
    ane please Rajagiriye e thana kothanada kiyanawada?
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    561,000 k withara. ණය ප්‍රතිවියුහගත karaganna baruwa inne. man NTB ekata kiwwa mage total eka (343,000) mama masa 60 gewannam kiyala maseta 6000 gane. antb kiyanne masa 60n gewanawanam 11,600k wage warikayak gewanna onelu

    මමත් ඔය චක්‍රෙ ම තමා බ්‍රෝ ඉන්නෙ. එකම වෙනස මට තාම වාරික ටික ගෙවා ගන්න පුලුවං
    මාස් පඩි කාරයොංගෙ පොදු ප්‍රශ්නයක්
    මම 3 පාරක් බෑංක් ලෝන් දාල කාඩ් සෙට්ල් කරා.
    ඔය කිව්ව පෑන් ඒශියා එකේ කාඩ් එකට බැලන්ස් ට්‍රාන්ස්ෆ එකත් කරා. පස්සෙ ඒක සෙට්ල් කරා ලෝන් එකක් දාල, උංගෙ සර්විස් අව්ල්. ඔන්ලයින් කාඩ් එක මොනිට කරන්න බෑ, කෝල් සෙන්ට ආන්ස්ස කරන්නෙ නෑ.
    හොඳම වැඩේ ණය ඔක්කොම එක තැනකට අරගනිං.
    එක පර්සලන් ලෝන් එකක් දාල අනික් ණය ඔක්කොම සෙට්ල් කරපන්
    දැං ප්‍රශ්නෙ උඹට ලෝන් දෙන්නෙ නැති එක නං වෙන ඔප්ශන්ස් බලපං
    අම්මලගෙං ගානක් ඉල්ල ගන්න. තියෙන දෙයක් විකුනල සල්ලි ටිකක් ගන්න (රත්තරං බඩුවක් / වාහනේ වගේ)
    පොඩ්ඩක් මොලෙං ගේමක් ගහපං.
    මැරෙන්න හදන්නෙ පිස්සුද හු, ලක්ස 6 කට :angry:
     
    • Like
    Reactions: GobbaSira

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    561,000 k withara. ණය ප්‍රතිවියුහගත karaganna baruwa inne. man NTB ekata kiwwa mage total eka (343,000) mama masa 60 gewannam kiyala maseta 6000 gane. antb kiyanne masa 60n gewanawanam 11,600k wage warikayak gewanna onelu
    මේ බූරුව මගුලක් කියෝනව. ලක්ෂ 6 ක් වත් නැති ගානකටද මැරෙන්න හිතන්නෙ. උබ මැරෙන ඒකනම් ඇත්තටම හොදයි.

    මම දන්න කුඩ්ඩො ඉන්නව දවසට 15000 - 20000 හොයන. මහන්තත්වය අයින් කරල දැන් පත්වෙලා ඉන්න තත්වය ගැන හිතල අවුට් ඔෆ්ද බොක්ස් වැඩක් කරපන්.

    හම්බර් බසාර් ඒක ලග බයිසිකල් රෙපයාර් කරන කුඩ්ඩෙක්ගෙ දවසක අධායම ඔ්වර් 20k
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Car eka mokadda? Eka wikunala laksha 6 nayen nidhahas wela wena car ekakuth ganna puluwan wei. Podi dennata car eka mokadda kiyala therenne nene. Car ekekne one
     
    JAJA JANU

    Junior member
  • Jan 7, 2010
    72
    11
    18
    marena eka solution eka newei bn. forex karana eka nawaththanna. forex kiyanne dawasin deken salli hoyanna puluwan deyak newei. uba forex walin salli lost karagaththa kiyanne uba demo karalama nh wage. a kiyanne uba forex study karala nathiwa salli hoyanna hadala thiyenne. mulin part time job ekak karanna. ubata bike ekak thiyenwanam uber ride yanna night ekata. mulin hariyata wada karala salli hoyala inna. eeta passe hemmeta forex igenaganna. forex kiyanade poddak igenagena financially freedom ekak ganna puluwan method ekak newei. ubama dala thiyenwa kalin thread eke eka sarayak okkoma loss una eka nisa aye damma ekath loss kiyla. uba emotionally trade karanne. onatharam resources thiyenwa forex igena ganna. job ekata amatharawa uber ride nathnm wena mokak hari part time wadak hoyaganna. kisima deyak igenaganne nathuwa salli hoiyanna bh mchn. eka nisa marena eka newei wisaduma. salli hoyanna fight karanna. salli hoyanna fight karannanam ekata awashya dewal igena ganna. uba hithana widyata me lankwe kollo okkoma hithanna gaththoth me rate thiyena thaththweth ekka raten bagayakma marila. uba mulin emotionally wena eka nawaththa ganin.
    machan matath forex kiayala denna puluwanda
     
    • Haha
    Reactions: hgarts

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මූ වේයන්ගොඩ පැත්තෙ එකෙක්ද? ඊයේ කොච්චියේ වැදිල එකෙක් හොස්පිටල් අරන් ගිහින්, මැරිලද දන්නෙ නෑ.. උගෙ නමත් අසන්කලු දකපු උන් කිව්වෙ... හැබැයි පැනල නෙමේ වෙන කල්පනාවක ඇවිත් කොච්චියෙ වැදිල... ඇඩුවලු මන් පැන්නෙ නෑ කියල
     
    • Haha
    Reactions: siri_ayya

    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    මූ වේයන්ගොඩ පැත්තෙ එකෙක්ද? ඊයේ කොච්චියේ වැදිල එකෙක් හොස්පිටල් අරන් ගිහින්, මැරිලද දන්නෙ නෑ.. උගෙ නමත් අසන්කලු දකපු උන් කිව්වෙ... හැබැයි පැනල නෙමේ වෙන කල්පනාවක ඇවිත් කොච්චියෙ වැදිල... ඇඩුවලු මන් පැන්නෙ නෑ කියල
    :shocked::shocked:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    puluwannam man me wenakota wikunala. oya wahane thamai mage daruwo dennage pana. oka man wikunuwoth un marei ban.
    දැන් මේ ප්‍රශ්න හින්දා උඹ මැරෙන එක පොඩි උන්ට අවුලක් නැති වෙයිද ? අනේ බන් උඹලා වගේ උනුත් :D
     
    • Haha
    • Like
    Reactions: Zeuz and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මූ වේයන්ගොඩ පැත්තෙ එකෙක්ද? ඊයේ කොච්චියේ වැදිල එකෙක් හොස්පිටල් අරන් ගිහින්, මැරිලද දන්නෙ නෑ.. උගෙ නමත් අසන්කලු දකපු උන් කිව්වෙ... හැබැයි පැනල නෙමේ වෙන කල්පනාවක ඇවිත් කොච්චියෙ වැදිල... ඇඩුවලු මන් පැන්නෙ නෑ කියල
    මූ වෙන්න බෑ බන් මූ අද උදේ 10ට ත් log වෙලා

    උඹ තනිකර බොරුවක් කරන්නෙ.. වාහනේ විකුණුව නම් නයත් බේරලා තව වහනෙකුත් ගන්න තිබ්බ උඹට.. ඒක නොකර බයිලා ගහනවා මේකේ එකෙක්ගෙන් තව loan එකක් අරන් උටත් පොල්ල තියන්න..
    ------ Post added on Jul 24, 2022 at 1:18 PM
     
    • Like
    Reactions: Heshankavindu

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මට මුගේ contact හොයල PM එකක් දාපල්ලා.දන්න එකෙක්. ප්‍රසිද්දියේ දාන්න එපා. ඇත්තටම මූ කියන්නෙ ඇත්තක් නම්....
    මම හොයල බලන්න.