ඔක්කොම ණය කොච්චර තියෙනවද සෙට්ල් කරන්න
ඕක උඹේ විතරක් නෙමේ
රටේම ප්රශ්නෙ ඕක තමා
ණය ගෙවන්න තියෙනව , ගෙවා ගන්න බෑ
ණය ගෙවන්න බැරි උනා කියල කවත් ඇවිල්ල උඹව මරන්නෙ නෑ
රටේ තත්වෙ වගේ තමා දැං උඹ ආර්තික අර්බුදයක නෙ ඉන්නෙ
ප්රශ්න එනව
ණය ප්රතිවියුහගත කරපන්
ඕක උඹේ විතරක් නෙමේ
රටේම ප්රශ්නෙ ඕක තමා
ණය ගෙවන්න තියෙනව , ගෙවා ගන්න බෑ
ණය ගෙවන්න බැරි උනා කියල කවත් ඇවිල්ල උඹව මරන්නෙ නෑ
රටේ තත්වෙ වගේ තමා දැං උඹ ආර්තික අර්බුදයක නෙ ඉන්නෙ
ප්රශ්න එනව
ණය ප්රතිවියුහගත කරපන්