තව අවු 5 - 10 ක් අැතුලත වෙනවා මේක...මේකට කියන්නේ Fake alien invasion කියලා...Project blue book එකෙන් තමයි මේක කරන්නේ....අවු 10ක් තිස්සේ අපිට පිටසක්වළයෝ ඉන්නවා කියලා කුතුහලයක් ඉපැද්දුවා...මේ දවස් වල අැමරිකාවේ හමුදාවේ නිලධාරියෙක්ම පිලිගන්නවා...