The Finance එක ඉවරයි ද?

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
Central Bank has decided to issue a license cancellation notice to The Finance with effect from 23rd October 2019. Meaning, The Finance can no longer accept deposits from the general public.

If you have a deposit with The Finance, the interest will be paid by the company as agreed however you can not withdraw the deposit at this stage.

If you have lease/hire purchase facility you need to keep on paying the monthly installments.

The Central Bank of Sri Lanka has guaranteed LKR 600,000 per depositor in accordance with the deposit insurance and liquidity support scheme. This safeguards 94% of the depositors.

More info
https://www.lankabusinessonline.com...e-cancellation-notice-to-the-finance-company/

ETI eketh mehemai neda. salli denne na, interest eka gewanawa.
 

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63
    Laksha 20k damma kelawila inne. Interest eka gewanawa, ekath withdraw karanna ba account eke pennanawa.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සල්ලි ගන්න බෑ.....
    පොලිය යන ගානක් ගෙවනවා කියල කිව්වා.....
    නය වාරික ගෙවීම, ලිසින් වාරික අනිවා ගෙවන්න ඕනේ..
    සමාගම වහල නෑ...මහා බැංකුවේ අධීක්ෂණය යටතේ දුවනවා.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    බන්කලොත් වෙච්ච කොම්පැනිවල මොනව ගසා කන්නද ගොනො. එවා බන්කලොත් වෙලා ඉවරයි. මඩක් ගහන්නත් පොඩ්ඩක් කල්ලාස් එකට ගිහින් වර
    මු මේ මන්න පොන්ගලය ගේ මඩ ගහන ගෘප් එකේ සල්ලි වලට පොස්ට් දාන හිගන්නෙක් බන්....
    කියක් හරි හොයා ගන්න එපාය...ගෑනි ගෙන් නේ යැපෙන්නේ.....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    මු මේ මන්න පොන්ගලය ගේ මඩ ගහන ගෘප් එකේ සල්ලි වලට පොස්ට් දාන හිගන්නෙක් බන්....
    කියක් හරි හොයා ගන්න එපාය...ගෑනි ගෙන් නේ යැපෙන්නේ.....

    :lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    මම සෙන්ට්‍රල් බැංකුවට කතා කළා එකෙන් කිව්වේ නම් සල්ලි දෙනවා සන්සුන් වෙලා ඉන්න කියලා