The Knives Out

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක

    මෙන්න මේකයි ෆිල්ම් එක.. මේක මිනිමැරුමක් එක්ක ගැටගැහෙන ෆිල්ම් එකක්. වයසක ත්‍රොම්බි ගේ මිනිමැරුම ගැන විමර්ශනයක් . පට්ට කියන්නේ අන්තිමට තිබ්බ ට්විස්ට් එක නම් මරු...

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,631
    1
    62,568
    113
    Mother Earth
    මම ඩවුන්ලෝඩ් කරා කැමරා කොපියක්. ඒක අස්සේ අස්සයෝ ඔට්ටු අල්ලන්න කැසිනෝ ගහන්න ඇඩ් යනවා. මම මල පැනල delete කරා. ඊට‍ පස්සේ බලන්න බැරි වුණා.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,194
    25,945
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම ඩවුන්ලෝඩ් කරා කැමරා කොපියක්. ඒක අස්සේ අස්සයෝ ඔට්ටු අල්ලන්න කැසිනෝ ගහන්න ඇඩ් යනවා. මම මල පැනල delete කරා. ඊට‍ පස්සේ බලන්න බැරි වුණා.
    https://yts.mx/movies/knives-out-2019
     
    • Love
    Reactions: Candid-B

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    Boru kiyanakota wamane yana scene eken mulu film ekema logical gathiya nathi wenawa. pattama cringe. Tamil gobba film ekak ganata watenawa eken
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,982
    23,699
    113
    Enjoyable ඉතින් පට්ටම පට්ට කියන්න බෑ ඉතින්. තාර්කිකව හෙන අවුල්.