The last Selfie

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැමරාවේ ස්විචය වෙනුවට අත් වැරදීමකින් තුවක්කුවක කොකා ගස්සා ජීවිතක්ෂයට පත්වූ තරුණයෙකු පිළිබඳ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වේ.
    ඔහු එක් අතකින් තුවක්කුවක් තම හිසට ඉලක්ක කර අනෙක් අතෙහි කැමරාව තබාගෙන සිට ඇත.
    විදෙස් මාධ්‍ය පවසන්නේ, අත්වැරදීමකින් කැමරාවේ ස්විචය වෙනුවට තුවක්කුවේ කොකා ගැස්සී ඇති බව ය.
    සිය හිසට තුවක්කුවක් එල්ල කර එය ඔහු ම ඡායාරූපයට නැගීමට උත්සහ කර ඇත්තේ, Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවියක පළ කිරීමට ය.
    මෙක්සිකොවේ, මෙක්සිකෝ සිටිහිදී එලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූයේ, 21 හැවිරිදි Oscar Otero Aguilar නමැති තරුණයෙකි.
    මෙම මරණය පිළිබඳව විදෙස් මාධ්‍ය මගින් ඉදිරිපත් කෙරුණු ග්‍රැෆික් වීඩියෝවක් පහත දැක්වේ.


    Oscar-Otero-Aguilar.jpg





    උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,445
    1
    15,038
    113
    අඩෙ මෙක සිරාද ??
    fb එකෙ දැක්ක පචයක් කියලා ගනන් ගට්ටෙ නැ :O