the love letter

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
වෘක්කයේ කර්ණිකා කොහෙද තියෙන්නේ?(සන්ස්තානික පාර, වෘක්කාපොල සිටින කර්ණිකා ?)
කර්නිකාවෙන් කෝෂිකාවට යන්නේ සක්‍රීය පරිවහනයෙන් නෙහ්?(විසරණයෙන් නෙමෙයි)
*දරනු පටලය
*මුද්ගරිකාව

no offence btw...:rofl:
mama literal meanings gatte..;)
ara anshapalakaya lalaatastasthiya eka siraa;)
overall nice...;);)

හෙ හෙ වෘක්කයේ කර්ණිකා කොහෙද තියෙන්නේ?(සන්ස්තානික පාර, වෘක්කාපොල සිටින කර්ණිකා ?)
වෘක්කයේ කර්ණිකා නෑ .... ඒත් රුධිරය කෝෂිකාවේ සිට කර්ණිකාවට පැමිණීමේදී වෘක්ක ඔස්සේ ගිහින් පෙරිල තමයි එන්නේ ...
රුධිර පීඩනය , ph අගය වගේ දේවල් පාලනය කරන් :P:P:P(ඒක තමයි address එක )
විසරණය කියල අදහස් කරේ රුදිර විසරනයක් නෙමෙයි ලිපිය විසරණය කිරීමක් ;););)
*දරනු පටලය
*මුද්ගරිකාව

සිංහල නං අවුල් .... ආදරේට ඕව ප්‍රශ්න නෙමෙයි .....
නමුත් නියම විදිහට ලිපිය කියවපු එක ගැන නං ගොඩක් සතුටුයි ...... බොහොමත්ම ස්තුත්යි මල්ලි :yes::yes::yes:
 

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    මටනන් මෙකෙ තියෙන මෙලෝ වචනයක් තේරෙන්නෙ නෑ(සාමාන්‍ය සිංහල වචන හැර:P). ජීවිතේට අහල නෑ:rolleyes:

    tfs anyway:cool:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මටනන් මෙකෙ තියෙන මෙලෝ වචනයක් තේරෙන්නෙ නෑ(සාමාන්‍ය සිංහල වචන හැර:P). ජීවිතේට අහල නෑ:rolleyes:

    tfs anyway:cool:
    :lol::lol::lol::lol::lol::lol: btw thanx
    11.gif