ගෘහනිර්මාණ ඡායාරූප ශිල්පියෙකු වන ක්‍රිස්ටොෆර් පේන් සිය නිර්මාණ සඳහා බොහෝදෙනෙක් අවධානය යොමු නොකරන කර්මාන්ත ශාලා වැනි ස්ථානය තෝරාගනියි.
ඒ අනුව ඔහු සිය නවතම ඡායාරූප එකතුව සඳහා තෝරාගෙන ඇත්තේ පියානෝ නිෂ්පාදනය කරන කර්මාන්ත ශලාවකි.
මෙම ඡායාරූප වල දක්නට ලැබෙන්නේ ඇමෙරිකාවේ නිව් යෝක් නුවර පිහිටා ඇති ස්ටේන්වේ ඇන්ඩ් සන්ස් පියානෝ කර්මාන්ත ශාලාවයි.
වසර 1853 දී ආරම්භ කර ඇති එය ලොව විශිෂ්ටඨතම පියානෝ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස නමක් දිනා ගෙන සිටියි.
විවිධ අමුද්‍රව්‍ය ඉතා අලංකාර පියානෝවක් බවට පරිවර්තනය වන අන්දමත් ඒ හා සම්බන්ධ වන සූක්ෂම ක්‍රමත් මෙම ඡායාරූප එකතුව හරහා මැනවින් ඉදිරිපත් කිරීමට ක්‍රිස්ටොෆර් සමත් වී තිබේ.