ඒ උනාට අවසානය ටිකක් අවුල් වගේ බන් මට
කලබලෙන් ඉවරකරල දානව අවසානය කතාවෙ![]()
ඕකෙ තව කෑලි ඉස්සරහට එයි

ඔය Test එකක් විතරනෙ
ඒ උනාට අවසානය ටිකක් අවුල් වගේ බන් මට
කලබලෙන් ඉවරකරල දානව අවසානය කතාවෙ![]()

e reading suxx big time ban
im thinking of buying a kindle too
no money at this moment

ඒ උනාට අවසානය ටිකක් අවුල් වගේ බන් මට
කලබලෙන් ඉවරකරල දානව අවසානය කතාවෙ![]()



It don't sucks ban. Believe me. I thought that also. But now, I'm doing fine with it. I was also looking for a Kindle but ultimately settled with Nexus 7. It's good and affordable and do lot more than a Kindle.
If you're not reading more than a 2 hour continuously(I bet you don't do), go for a Nexus.
Purchased a Nexus 7 (2012) 32 GB for 20K and read almost around 10 books so far. When I read 20 books, I will cover the price of Nexus (1 English book ~ Rs 1000)
![]()






කොහෙන්ද උඹලා අරන් බැලුවෙ.....
කියහන්කො මටත් ෆිල්ම් එක බලන්න
මේක නිකන් ටීවී සීරීස් එකක් වගෙද
makeen eke tibuna maze runner, anith booksnam dakke na.
මාත් ආසාවෙන් බැලුවේ..
අයියෝ ඒත් මේකේ අන්තිම හරිය නම් වැඩක්ම නෑ මට නම්.
මීට වඩා සිරාවට කරන්න තිබ්බා හොදටම... වතුර වගේ ඉවර වෙනවා..
ඊළග එක කොහොමද දන්නේ නෑ...
මේකට වඩා Divergent එක නියමයි...![]()



