මටත් තේරුනේ නෑ
පඩි පෙළක් කිව්වේ![]()

Mn oka ganama hithala hithala mata hariyata ninda giyeth na

Mn oka ganama hithala hithala mata hariyata ninda giyeth na
උබට ඒක තේරුනාද?
මට ඒකේ තේරුම දැනගන්න ඕනිමයි. නැත්තන් අප්සේට්![]()
..echchera honda wihiluwak nemei..mata hithuna widiheමේක පට්ට යකෝ.. බකස් ගාලා හිනාගියා ඔෆිස් එක මැද්දේ.. වස ලැජ්ජාවයි...
padi pele steps tika tika length eke wedi wenewa..dan gawmak andan oka nagiddi kohomeda....echchera honda wihiluwak nemei..mata hithuna widihe


ඔතන පඩිපෙලක් නෙමේනේ පෙනන්නනේ
Dominoes game වගේ සින් එකක්නේ
අරූ ඇගිල්ලෙන් අනිනවා පේන්නේ


බොක්ස් යන උන් යුස් කරන වචනයක් බං ඕක
එතකොට යට ඉදන් උඩට යන්න පුළුවන්.
නැත්නම් වෙන්නේ උඩ ඉදන් යටට යන එකනේ
