The Meme Thread - Part 3

Status
Not open for further replies.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,639
    1,488
    113
    වයබ පාලාතේ
    49513234_2242775192710763_4306565172283047936_n.jpg
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    මේකේ තේරුම බූට් එකක් කාපු කෙල්ලෙක්ව සෙට් කරගන්න හදන එකෙක් ගැන තියෙන්නේ. චුටිම එකෙන් තමා පටන් ගන්නේ.පටන්ගැන්ම පොඩි:D. දුක් ගන්නා රාල ජොබ් එකෙන්පටන් අරන් එකින් එක උඩට යනවා දියුණු වෙවී.

    "A shoulder to cry on becomes a dick to ride on" කියන්නේ ඒකයි:rofl:


    Ammata hudu danne hariyatama therune​
     
    • Like
    Reactions: inspiron

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,023
    17,383
    113
    Kottawa
    පොඩි කෙල්ලෙක් අත උස්සලා අලියෙක් එලොනවා අටපට්ටමේ පෙන්නුවම,
    අපේ ලොකු අයියලා හිතුවා අත උස්සලා කෑගහුවම අලි පන්නන්න හැකියි කියලා

    :yes: :baffled:
     
    • Like
    Reactions: inspiron

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth

    මේකේ තේරුම බූට් එකක් කාපු කෙල්ලෙක්ව සෙට් කරගන්න හදන එකෙක් ගැන තියෙන්නේ. චුටිම එකෙන් තමා පටන් ගන්නේ.පටන්ගැන්ම පොඩි:D. දුක් ගන්නා රාල ජොබ් එකෙන්පටන් අරන් එකින් එක උඩට යනවා දියුණු වෙවී.

    "A shoulder to cry on becomes a dick to ride on" කියන්නේ ඒකයි:rofl:



    හෙට එනකොට ගවුමක් ඇදගෙන එන්න කියන එකෙයි, boot එකක් කාපු කෙල්ලෙක් සෙට් :confused:කරගන්න එකෙයි තියන සම්බන්දෙ මොකක්ද බන්..
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේකේ තේරුම බූට් එකක් කාපු කෙල්ලෙක්ව සෙට් කරගන්න හදන එකෙක් ගැන තියෙන්නේ. චුටිම එකෙන් තමා පටන් ගන්නේ.පටන්ගැන්ම පොඩි:D. දුක් ගන්නා රාල ජොබ් එකෙන්පටන් අරන් එකින් එක උඩට යනවා දියුණු වෙවී.

    "A shoulder to cry on becomes a dick to ride on" කියන්නේ ඒකයි:rofl:


    :cool::cool:
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    හෙට එනකොට ගවුමක් ඇදගෙන එන්න කියන එකෙයි, boot එකක් කාපු කෙල්ලෙක් සෙට් :confused:කරගන්න එකෙයි තියන සම්බන්දෙ මොකක්ද බන්..

    Na na bn boot ekak kapu kellawa shape eke set karagena
    හෙට එනකොට ගවුමක් ඇදගෙන එන්න kiyana thanata enakan ena hati eke thiyenne
    ​
     
    Status
    Not open for further replies.