The Meme Thread - Part 3

Status
Not open for further replies.
ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා. පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.
කෙසේ උවත් කිවයුතුම දේ....මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න

- එම් ජී ඩී දයාරත්න-
49948540_2279978852239006_6234217842724569088_n.png

මේක Meme එකක් නං නෙමෙයී එත් දැනගන්න දන්නා හිතුන. මටත් මිටින් 2 - 3 කදී ඔය වැඩේ වෙලා තියනවා.
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    matath enewa..true caller dagaththahama spam hatiyeta pennenewa...namuth me manussaya mokakde me kiyela tiyenne? uge waraden happenna giye..
     
    පොඩි ස්ටොරියක් තියෙන්නත් එපැයි ලංකාවේ උන්ට. :)
    සාදාරණි කරණය කරන්න.
    කොහොම උනත් සාරාංශය තමා වටින්නේ.
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,100
    658
    113
    Kurunegala
    ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර .....
    මේක Meme එකක් නං නෙමෙයී එත් දැනගන්න දන්නා හිතුන. මටත් මිටින් 2 - 3 කදී ඔය වැඩේ වෙලා තියනවා.

    mageth Mobitel eken ringin tone ekak active una answer karala waradila button press wela.

    mobitel ekata call karala kiwwa passe promotional messages/calls nawaththanna kiyala. dan hari.
     
    ඊයේ උදේ මාගේ දරුවා රෝහලට ඇතුලත් කර දරුවාට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන ඒමට මා රෝහලෙන් පිටත් වූවේ අත්‍යාවශ්‍ය තාවක් ඇති වුවොත් මට දුරකතන ඇමතුමක් දෙන ලෙස මාගේ දරුවා ලඟ සිටි බිරිඳට දැනුම් දීමේන් පසුවයි. මා ඇඹුල්දෙනිය හන්දිය ආසන්නයේ විශාල වාහන තදබදයක් අතර තුර ඉතා අමාරුවෙන් රථය ධාවනය කරමින් සිටින අතර දෙවන වරටත් මාගේ දුරකතනය එක දිගට නාඳවන්නට විය. ඒ අවස්ථාවේ ඉතා අපහසුවෙන් මා කලිසම් සාක්කුවේ තිබූ දුරක්ථනය ගන්නට උත්සහ කලේ රෝහලෙන් හදිසි ඇමතුමක් ලෙස සිතායි. එක් වරම මාගේ අවධානය බිඳීයාමත් සමඟ වාහනය ඉදිරියට ගියේ නොදැනුවත්ව වගේ. දරුවෙක් වඩාගත් අම්මා කෙනෙක් පාර පනිමින් සිටි අතර ගෑවී නොගෑවී වාහනය නතර වූවේ එහි ඔටෝ බ්‍රේක් පහසුකම් නිසා. පසුව මා ඒ අසල වාහනය නවතා පැයක් පමණ සිටි නැවත නිවසට ගියා. මාගේ දරුවා වගේම පාර පැනපු අම්මා සහ දරුවා මට වරින් වර මැවී පෙනේ.
    කෙසේ උවත් කිවයුතුම දේ....මට ඒ ආපු දුරකථන ඇමතුම ඩයලොග් සමාගමේ රිගිං ටෝන් එකක් දාගන්නා ලෙස කල ප්‍රවර්ධන ඇමතුමකි. මා කිසි දිනක එවැනි ඇමතුම් අවශ්‍ය බවක් ඩය්ලොග් ආයතනයට දන්වා නැත. විදේශ රටක සිට මෑතක දී ලංකාවට පමිණි මා සිම් පත මිලට ගෙන මාස ගනනකි. මා කිසි දිනක එවැනි ඇමතුම් ලබාදීමට ඔවුන්ට අවසර දී නැත.මා වෙනත් විදේශ රටවල් කීපයකම සේවය කර ඇත. ඒවායේ කිසිම දුරකථන සේවා සමාගමක් අවසරයකින් තොරව එවැනි ඇමතුම් ලබා නොදේ. එවැනි තත්වයක් බරපතල හිංසාවක් ලෙස එම රටවල සලකන බව මාගේ මිත්‍රයෙක් අද උදෑසන මට කීවා. ඇයි ලංකාවේ මිනිසුංගේ නොදැනුවත් කම හේතුවෙන් ඔවුන්ගේ මුඳල් ගෙවා භාවිතා කරන දුරකථන සමාගම් මිනිසුන් මේ ලෙස අමාරුවේ දාන්නේ? පුලුවන්නම් මේක ඔබලාගේ පිටුවේ දාන්න

    - එම් ජී ඩී දයාරත්න-

    මේක Meme එකක් නං නෙමෙයී එත් දැනගන්න දන්නා හිතුන. මටත් මිටින් 2 - 3 කදී ඔය වැඩේ වෙලා තියනවා.

    මුලින්ම කරන්න ඕනෙ මේ කාලකන්නියගෙ ලයිසන් එක බෑන් කරන එක සදහටම ......
    යකෝ පාරෙ යනකොට ෆෝන් බල බල යන්නෙ නෑනෙ .......:angry::angry:
    ෆෝන් ඔබ ඔබ යනවා නම් .. එක්කො ටැක්සියක යන්න ඕනෙ .. එච්චර සල්ලි නැත්තම් බස් එකක යනවා.......
    මෙහෙම උන්ව ආපු රටටම පිටුවහල් කරන්න ඕනෙ ... අහිංසක ජීවිත විනාස කරන්න එනවට ..........
     
    :baffled::baffled:
    ඈක්කා යකෝ අම්මා ඉස්සරහා

    ඒක තමා කියන්නෙ උබලට ඒක හදා ගන්න ඕන කමක් නෑනෙ .....:dull:
    අනික අම්මා ඉස්සරහා ලැජ්ජා වෙන්න දෙයක් නෑනෙ ......:rolleyes:
    මෙතන නම් කෙල්ලගෙ අම්මත් ඉන්න නිසා සෙල්ෆ් කන්ෆිඩන්ස් % :P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඒක තමා කියන්නෙ උබලට ඒක හදා ගන්න ඕන කමක් නෑනෙ .....:dull:
    අනික අම්මා ඉස්සරහා ලැජ්ජා වෙන්න දෙයක් නෑනෙ ......:rolleyes:
    මෙතන නම් කෙල්ලගෙ අම්මත් ඉන්න නිසා සෙල්ෆ් කන්ෆිඩන්ස් % :P

    කෙල්ලගෙ අම්ම විතරක් හිටියනම් අවුලක් නෑ :rolleyes:
    කැමතිනම් හවුල් කරගන්නත් බැරියැ :P
     
    Status
    Not open for further replies.