https://www.facebook.com/ambarellapage/videos/395121484574403/ මේක මේ මුගේ සින්දුව ප්‍රොමෝට් කරගන්න කරපු වැඩක් බං. ආන්න මේක ලයිව් ඇවිත් කිව්වා සින්දුව යූට්යුබ්දාලා කියලා. පියුමිත් ලයිව් ඇවිත් හායි කියලා ගියේ. ඒ තියා එකිත් සින්දුව ෂෙයාර් කරලා...