The Meme Thread - Part 3

Status
Not open for further replies.

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :baffled::baffled::baffled:

    sTStbpK.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ කෙල්ලොත් කැත කමෙන්ට් දාල:rofl:

    මෙහෙම කරපන් පලවෙනි කමෙන්ට් ඒකේ ඉදන් අවසාන කමෙන්ට් එකට යනකල් කියවපං. දැං බලපං නිකන් වැවෙන කොන්ඩෙ වැවෙනකල් ඉන්නැතුව උබ අහගෙන තියන දෙවල්. තොපි වගේ ගොං පකයි ඉන්නකල් මේ රට දියුනූ වෙන්නෑ සාන්ත මෙවා බලන්නද යකෝ අපි මෙකට ඒන්නේ. සමහර විට කමෙන්ට් ටික කියවලා ඉවර වෙනකොට උබේ කොන්ඩෙ වැවිලා තියෙයී😂😂😂😂😂


    ekatanan kandilak panna :rofl:

    අම්බෝ මට බෑ යකෝ. කමෙන්ට් කියෝලා චූ බර උනා හිනා වෙලාම :rofl:


    7JdWQ14.jpg


    කැත comment දාල සතුටෙන් ඉන්නකො හොදේ



    2.gif
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :lol::lol::lol::lol:

    Zachintha Promod Naotunna

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    මෙච්චර කල් උන් කොච්චර කෑවත්
    අපිටත් ලැජ්ජම නෑ
    ඕෆ් සීසන් ගැන කියපුවා මතකම නෑ...
    ඔය කියු විදිහට මේකත් කෑවොත්
    හතුරුත් මින්පසු නෑ
    ඒ කාලේ හිටි මෑණියනුත් දැන් නෑ
    කුමරියෙ ගංගා මෑණියො නෑ...

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    පැරදිලා චොරවලා කොච්චර කෑවත්
    අපෙ උන් සැලුනෙත් නෑ
    ට්‍රිප් යනවා මිස මැච් ගැන ගාණක් නෑ...
    උන්ටත් හොදනම් අපිටත් මොකදැයි
    හිතුවට කමකුත් නෑ...
    දැන් මැච් බලන්නෙ නෑ අපි ඇහැරන් රෑ
    කුමරියෙ ඉත්තෑවත් දැන් නෑ...

    සුදු ඇඳුමින් සැදි මුව හසරැල්ලේ
    අපෙ උන් හවසට ඩර්බන් නිල්ලේ
    කනකොට රෙදිනැති විලසින්
    අර ඉත්තෑවද සමඟින්
    වැළලෙමු සොඳුරියෙ අපි තණතිල්ලේ...

    From Facebook :D


    rAhEUnC.jpg
     
    Status
    Not open for further replies.