https://i.makeagif.com/media/4-12-2019/gVgd24.gif :shocked: :shocked: :shocked:
HKavinda Well-known member Dec 23, 2013 53,858 19,997 113 Panadura Apr 13, 2019 #2,241 Boomslang said: https://i.makeagif.com/media/4-12-2019/gVgd24.gif Click to expand...
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 13, 2019 #2,243 https://www.facebook.com/TDPOTI/videos/253921168744126/
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 13, 2019 #2,245 https://www.facebook.com/TDPOTI/videos/404640423451338/
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 14, 2019 #2,246 අම්මෝ !
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Apr 14, 2019 #2,248 https://www.facebook.com/ThePunShow/videos/675200196252349/?t=0
webhash Well-known member Aug 8, 2016 853 511 93 Apr 14, 2019 #2,249 https://www.facebook.com/lekapawel/videos/347208425900726/ Reactions: ^Buddhika^
F Frosty Well-known member Dec 8, 2018 1,325 144 63 Apr 14, 2019 #2,250 webhash said: https://www.facebook.com/lekapawel/videos/347208425900726/ Click to expand... gani banina full video eka nadda.
webhash said: https://www.facebook.com/lekapawel/videos/347208425900726/ Click to expand... gani banina full video eka nadda.
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Apr 15, 2019 #2,251
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Apr 15, 2019 #2,252 sachith19920726 said: අම්මෝ ! Click to expand...
Djice Well-known member Jan 17, 2011 4,409 3,778 113 out of fucked up land Apr 16, 2019 #2,253 Anyone got this quote from ඳගයා? "මාර්ගරටුත් මෙහෙම කලානම් අනිත් කෙල්ලො කොහොම කරඉද ඳගයො"
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,660 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Apr 21, 2019 #2,255 https://www.facebook.com/manu.ayalahernandez/videos/2101614759926392/?t=0
sumudusp2005 Well-known member May 17, 2013 1,113 110 63 Apr 23, 2019 #2,257 03-27-2019, 11:26 PM නවසීලන්තේ හා අම්බරුලන්තේ ********************************* ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි...... නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.... එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා... අපේ උන් තාම මිස්ටර් ප්රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා ඒකම මේ අමුතු ඇටේ උනා නම්.. සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා.. අවි තහනමක් වගේ එකක් ගේන්න නම්, ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා.. ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා....... ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා..... හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා... කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා..... කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා..... දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා..... වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ...... ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා... සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා... ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා.... විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා... අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා... කරූ දෙන්න බෑ කියනවා.... දිනේෂ් කරූගේ පතුරු අරිනවා... කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා.. ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා.. මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා.... ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා... අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා... සිරිසේන ඌ එල්ලනවා කියනවා... උසාවිය ඌට ඇප දෙනවා... ඌ රට යනවා.... සමහර විට ඌව අපේ උන් පාර්ලිමේන්තුවට එවලා ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් කරන්නත් පුළුවන්. ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා... ඔබ අපෙයි සිරි ලංකා.. අප ඔබෙයි සිරි ලංකා ....// - Copied from FB - Dodo Mahaththaya Senior Member Posts: 9,744 Join Date: Jun 2017 Location: සෞරග්‍රහ මණ්ඩලය& Reactions: ThisaraMalintha
03-27-2019, 11:26 PM නවසීලන්තේ හා අම්බරුලන්තේ ********************************* ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි...... නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.... එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා... අපේ උන් තාම මිස්ටර් ප්රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා ඒකම මේ අමුතු ඇටේ උනා නම්.. සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා.. අවි තහනමක් වගේ එකක් ගේන්න නම්, ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා.. ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා....... ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා..... හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා... කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා..... කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා..... දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා..... වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ...... ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා... සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා... ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා.... විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා... අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා... කරූ දෙන්න බෑ කියනවා.... දිනේෂ් කරූගේ පතුරු අරිනවා... කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා.. ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා.. මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා.... ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා... අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා... සිරිසේන ඌ එල්ලනවා කියනවා... උසාවිය ඌට ඇප දෙනවා... ඌ රට යනවා.... සමහර විට ඌව අපේ උන් පාර්ලිමේන්තුවට එවලා ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් කරන්නත් පුළුවන්. ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා... ඔබ අපෙයි සිරි ලංකා.. අප ඔබෙයි සිරි ලංකා ....// - Copied from FB - Dodo Mahaththaya Senior Member Posts: 9,744 Join Date: Jun 2017 Location: සෞරග්‍රහ මණ්ඩලය&
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,107 35,984 113 මැදමහනුවර Apr 25, 2019 #2,258 Reactions: ThisaraMalintha
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Apr 30, 2019 #2,259 Reactions: ThisaraMalintha and Dath
inspiron Well-known member May 27, 2014 24,913 17,559 113 Nowhere May 1, 2019 #2,260 Reactions: ThisaraMalintha and Dath