The Meme Thread - Part 3

Status
Not open for further replies.

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    2W40CKU.jpg
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Anyone got this quote from ඳගයා? :D
    "මාර්ගරටුත් මෙහෙම කලානම් අනිත් කෙල්ලො කොහොම කරඉද ඳගයො"
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    03-27-2019, 11:26 PM

    නවසීලන්තේ හා අම්බරුලන්තේ
    *********************************

    ඔස්ට්‍රේලියාවේ පිස්සෙක් නවසීලන්තෙට ඇව්ත් අහිංසක මුස්ලිම් මිනිස්සු 50 ක් මරණවා.. තව බර ගානකට තුවාලයි......

    නවසීලන්තේ අගමැතිනිය දින හයෙන් ඒ රටේ ස්වයංක්‍රීය ගිනිඅවි පිලිබඳ නීතිය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා....

    එපමණක් නෙමෙයි ඒ යකාගේ නම කිසිම අවස්ථාවක භාවිතා නොකරන බවත් කියනවා...

    අපේ උන් තාම මිස්ටර් ප්‍රභාකරන් ගේ මානව අයිතිවාසිකම් රකිනවා

    ඒකම මේ අමුතු ඇටේ උනා නම්..

    සමාජ ජාල තුල දෙපැත්ත බෙදිලා මරාගන්නවා..
    අවි තහනමක් වගේ එකක් ගේන්න නම්,
    ඉස්සෙලම කැබිනට් එකට ගේන්න වෙනවා..

    ආන්ඩුවෙන් ගෙනාවනම් ජනපතියා රිජෙක්ට් කරනවා.......
    ජනපතියා ගෙනාවනම් ආන්ඩුව රිජෙක්ට් කරනවා.....
    හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා මරා ගන්නවා...
    කාදිනල් වතිකානුවට එගෙන්ස්ට් ටෝක්ස් එකක් දෙනවා.....
    කලු අදින කට්ටිය නිදහස් චතුරශ්‍රයේ බෝඩ් උස්සගෙන ඉන්නවා.....
    දඹර අමිල උපවාසයක් පටන් ගන්නවා.....
    වයිජ්ජ සංගමයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ......
    ජෝසප් ඉස්ටාලිනුයි මහින්ද ජයසිංහයි පාසල් වර්ජනයක් කරනවා...
    සුමන්තිරනුයි සිවාජියි ජිනීවා යනවා...
    ගම්මන්පිල මෝසමක් අරගෙන උසාවි යනවා....
    විමල් වීරවංශ වෙපන් හදන උන්ගේ අම්මලට බනිනවා...
    අකුදි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලනවා...
    කරූ දෙන්න බෑ කියනවා....
    දිනේෂ් කරූගේ පතුරු අරිනවා...
    කිරිඇල්ල පාර්ලිමේන්තුව කල් දාන යෝජනාවක් ගේනවා..
    ඒ අස්සෙ වෙඩි තියපු එකා ප්‍රිසන් ගාඩ් එකත් එක්ක VIP කෙනෙක් වෙනවා..
    මානව හිමිකම් NGO ඌට අත තියන්න එපා කියනවා....
    ආයෙත් කලු සමනල්ලු උසාවිය වට කරනවා...
    අරූ මාධ්‍යට වොයිස් කට් දෙනවා...
    සිරිසේන ඌ එල්ලනවා කියනවා...
    උසාවිය ඌට ඇප දෙනවා...
    ඌ රට යනවා....
    සමහර විට ඌව අපේ උන් පාර්ලිමේන්තුවට එවලා ඇමති කෙනෙක් ජනාධිපති කෙනෙක් කරන්නත් පුළුවන්.

    ඊට පස්සෙ මුලු රටම නිට්ටෑවෙක් හරි ඉත්තෑවෙක් හරි අල්ලගෙන පුකේ ඔබා ගන්නවා...

    ඔබ අපෙයි සිරි ලංකා..
    අප ඔබෙයි සිරි ලංකා ....//
    - Copied from FB -
    Dodo Mahaththaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 9,744
    Join Date: Jun 2017
    Location: සෞරග්‍රහ මණ්ඩලය&



















     
    • Like
    Reactions: ThisaraMalintha
    Status
    Not open for further replies.