අපේ පන්තියෙ හිටියා පෙවනි කියල කොල්ලෙක්.
ඇයි බන් මෙහෙම නම් කොල්ලොන්ට දාන්නෙ? පොඩි කාලෙ ඉදන් උන් චයිල්ඩ් ඇබියුස් වුනා වගේ තමයි
![]()

උඹට කියන්න මම ශානි අබේසේකර කියනකොට හිතුවෙ සිරාවටම ගෑණු කෙනෙක් කියල බං. ඇයි ඒක ගෑණු නමක් නේහ්![]()

ඒ වුණාට ගෑනු විදියට පිරිමින්ට කතා කරනව මාත් දැකල තියෙනව

උඹට කියන්න මම ශානි අබේසේකර කියනකොට හිතුවෙ සිරාවටම ගෑණු කෙනෙක් කියල බං. ඇයි ඒක ගෑණු නමක් නේහ්![]()
අපේ පන්තියෙ හිටියා පෙවනි කියල කොල්ලෙක්.
ඇයි බන් මෙහෙම නම් කොල්ලොන්ට දාන්නෙ? පොඩි කාලෙ ඉදන් උන් චයිල්ඩ් ඇබියුස් වුනා වගේ තමයි
![]()

pissu oi me rate bagekatama.oya name eka nissama wenna one pora minisu ekka tharaha podi kale ehema kohoma bite wenna athida nama nissa.![]()