The Meme Thread - Part 3

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    giphy.gif
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :rofl: අපේ පන්තියෙ හිටියා පෙවනි කියල කොල්ලෙක්. :rofl: ඇයි බන් මෙහෙම නම් කොල්ලොන්ට දාන්නෙ? පොඩි කාලෙ ඉදන් උන් චයිල්ඩ් ඇබියුස් වුනා වගේ තමයි :rofl:
    :rofl::rofl::rofl::yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹට කියන්න මම ශානි අබේසේකර කියනකොට හිතුවෙ සිරාවටම ගෑණු කෙනෙක් කියල බං. ඇයි ඒක ගෑණු නමක් නේහ් :lol::lol::lol:

    oya name eka nissama wenna one pora minisu ekka tharaha podi kale ehema kohoma bite wenna athida nama nissa.:lol::lol::lol:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹට කියන්න මම ශානි අබේසේකර කියනකොට හිතුවෙ සිරාවටම ගෑණු කෙනෙක් කියල බං. ඇයි ඒක ගෑණු නමක් නේහ් :lol::lol::lol:

    ගෑනු නම් අ විවෘත ස්වරයෙන් කියන්ඩෝන

    පිරිමි නම් අ සංවෘත ස්වරයෙන් කියන්ඩෝන

    අචල

    අචල දෙකේ වෙනස බලන්ඩ

    ඒ වුණාට ගෑනු විදියට පිරිමින්ටත් විවෘත අ යන්නෙන් කතා කරනව මාත් දැකල තියෙනව ටීවි එකේ ගිය සමහර වැඩසටහන්වලත් :yes:
     
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    උඹට කියන්න මම ශානි අබේසේකර කියනකොට හිතුවෙ සිරාවටම ගෑණු කෙනෙක් කියල බං. ඇයි ඒක ගෑණු නමක් නේහ් :lol::lol::lol:

    :rofl: අපේ පන්තියෙ හිටියා පෙවනි කියල කොල්ලෙක්. :rofl: ඇයි බන් මෙහෙම නම් කොල්ලොන්ට දාන්නෙ? පොඩි කාලෙ ඉදන් උන් චයිල්ඩ් ඇබියුස් වුනා වගේ තමයි :rofl:
    :lol::lol: pissu oi me rate bagekatama.
     
    • Like
    Reactions: AheshM
    Status
    Not open for further replies.