ඉස්සර උබට මතකද ලිනක්ස් එකෙන් උබුන්ටු සීඩීස් ෆ්‍රී ගෙදරටම එව්වා? ඒ කාලේ ඉන්ටනෙට් කිව්වම මැජික් නේ! ඉතින්, මැඩියාත් වැඩර් වගේ එයින් එකක් ගෙන්නලා ගමේම කොල්ලෝ කුරුට්ටොන්ට ෂෝ පෙන්න පෙන්න හිටියා!! පස්සේ හිතුනා බන්ස් මේ වගෙ තව මොනාද ෆ්‍රී හම්බවෙන්නේ කියලා දැන ගන්න!!! එදා ඉඳන් ඔය ක්‍රමේට පෝස්ටර්ස්, ස්ටිකර්ස් බන්ඩල්, ඩීවීඩී'ස්, එක එක මළ විකාර පොත් සාම්පල්ස් ගෙන්න ගත්තා!! (මේ දැන් පාවිච්චි කරන මවුස් පෑඩ් එකත් එහෙම ආපු එකක් කිව්වහම හිතාගනින්කෝ!
) සතයක්වත් වියදම් වෙන්නේත් නෑ! වටපිටාවේ ගෙවල් වල ඉන්න ඇටයෝ මැඩියා දිහා බලන්නේ නිකන් ෆට්ටම පරිගනක විද්‍යාඥයෙක් දිහා බලනවා වගේ!!!
මැඩියත් ගේම අත අරින්නේ නැහැ!!!! නිකන් දෙනවානම් ඩෙඩ් බොඩියක් වුනත් ගෙන්නගන්න සයිස්!!!!

මැඩියට මීටර් නැහැ මොකද්ද භාණ්ඩේ කියලා!!! (රබර් ජොක්කුත් සාම්පල් ගෙන්න ගත්තු බුවාලනේ බන් අපි!
) කොහොමහරි තාත්තා කිව්වා හෙට වැඩ ඇරිලා එන ගමන් අරන් එන්නම් කියලා.



නිකන් දෙන පෝස්ටරේට අපේ තාත්තා ගිනි ටැක්ස් එකකුත් ගෙවලා අරන් ඇවිත්!!!!
එදායින් පස්සේ අද වෙනකම් මැඩියා මොනම ලබ්බක් වත් ෆ්‍රී ගෙන්නුවේ නැහැ බන්ස්...........!!!!!!!
බොලා කියයි!!ඕවා කොටන්න ගියාම මැඩියගේ $#^# නෙවැ ඉරෙන්නේ.....!!!




පව් යකෝ...
අපිටත් ඉතින් බෑ තමයි උදව් කරන්න ඌට![]()
A. සිරියා;23315180 said: